කොල්ලෙක් ඇහුවා 10k ට විතර ගන්න හොඳ එකක්. මම කලින් පාවිච්චි කරලා තියන මේක තමයි මම රෙකමන්ඩ් කරන්නෙ. තව අයට වෙන අයිඩියාස් තියනවනම් දාන්න. ඌට ලැජ්ජා ඇති මේකෙ අහන්න (මට pm එකක් දාලා තිබුනා). ඔන්න කොල්ලො 100ml එකක්ම හාෆ් ප්රයිස් දාලා තියනවා. කැමතිනම් ගනින් (Highly recomended).
Rs.10,000 ට තිබුන එක Rs.5000 දාලා.
amazon ලින්ක් එක දාන්න බෑ. ඔටෝමටිකලි වෙන ලින්ක් එකක් එලකිරියෙ ඩිස්ප්ලේ වෙන්නෙ, ඒ හින්ද amazon එකට ගිහින් සර්ච් කරලා බලන්න.
මම නම් මේක


try කරලා බලන්න සුපිරි


