සුවර්ණවාහින්_ලයිව් @8
සුවර්ණවාහින් ලයිව් @8
ඇත්තටම දැන්නම් මුන්ගේ නිවුස් අප්පිරිය වෙලා තියෙන්නේ, එකට නිවුස් කියන්නත් අමරුයි දැන් තියන තත්වේ හැටියට
මරණ දැන්විම්, රිය අනතුරු, මිනි මැරිම් හොරකන් ඔන්න ඔව වගේ 10ක් විතර අතරේ වැඩගත් නිවුස්1 හො 2ක් විතරයි තියෙන්නේ
මුල ඉදල පටන් ගත්තොත්, මෙකේ නමෙන්ම පෙනව මුන්ගේ ගොන් ආතල්
live@8 සිංහලෙන් නිවුස් කියන්නේ එත් නම ඉන්ග්රිසි
නිවුස් කියන හැටි බැලුවොත් - පොඩි ලමයින්ට කතා කියල දෙනව වගේ නුවුස් කියන්නේ (නිවුස් කියන දේ කියන්න ඔනෙ යමක් වාර්තා කරන සවරුපයෙන්, නිකන් පැද්දි පැද්දි නලව නලව, හිනා වෙවි නිවුස් කියන වෙන රටක්නම් නැතුව ඇති මේවගේ )
පොඩි මිනිස්සුන්ගේ වැරදි මහ ලොකුවට වර්නණා කරකර පෙන්නනවා, ඔය වගේ පෙන්නපල්ලකො මහ එවුන් කරන වැරදිත්, අර හරින්දයා ඔක තමයි ඔය ගොන් අතල් දෙන්න පටන් ගත්තේ,
රැපවාහිණිය, අයි.ටි.න් බලන්න බැ උන්ගේ වැඩේ ආණ්ඩුවේ රෙදි හොදන එකයි ආශ්ච්රර්ය ගැන කියවන එකයි, සිරස කියල එකක් තියනව උන්ගේ වැඩේ කඩිච්ච බොක්කු පාරවල් පෙන්න පෙන්න රජයට බනින එකයි, සජිත්ව ප්රරමොට් කරන නිවුස් දාන ගමන් රනිල්ව කපන් එක, හැබයි අනිත් එවට වඩ බලන්න පුලුවන්,
යම් තරමකින් හරි හොදට තියෙන්නෙ දෙරණ් විතරයි, හැබයි එකෙ නිවුස් වලට වඩා යන්නේ ඇඩ්, දෙරණේ නිවිස් බලන්න බැ, අපි බලන්න ඔනේ ඇඩ් එ අතරින් තමයි නිවුස් එකක් දෙකක් යන්නේ. එකත් සිරසේ කොපියක් තමයි
ඔන්න ඔකයි වර්තමාන ලංකාවේ රුපවාහිනි ප්රවර්ති වල තත්වය
මෙ මම කිවුවේ මගෙම අදහස්, කොටන්නකො බලන්න ඔබලගේ අදහස් මේ ගැන, කවුද හරි කවුද වැරදි කියලා දැන ගන්නත් එක්ක

Last edited:

swaranawahini news nam appiriyai balanna.......