ඔය වගේ සීන් එකකදී ඕනම කෙනෙක් ගෑනු කෙනාගේ පැත්ත තමයි ගන්නේ. මිනිහට සම්පූර්න වැරැද්ද වටෙනවා. මිනිහට දවසෙන් ඇප ලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕන.
හරියට දෙයක් නොදැන කාටවත් මුකුත් නොකියා ඉන්න එක වඩා හොදයි. අනික අනුන්ගේ පවුල් ප්රශ්නනනේ උන් පොලිසී උසාවී ගිහින් විසදගනියි.
මට නම් Gone girl මතක් වෙනවා
හරියට දෙයක් නොදැන කාටවත් මුකුත් නොකියා ඉන්න එක වඩා හොදයි. අනික අනුන්ගේ පවුල් ප්රශ්නනනේ උන් පොලිසී උසාවී ගිහින් විසදගනියි.
මට නම් Gone girl මතක් වෙනවා
ඇත්තට එහෙමද දන්නෙත් නෑ.