සුසන්තිකා පව්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔය වගේ සීන් එකකදී ඕනම කෙනෙක් ගෑනු කෙනාගේ පැත්ත තමයි ගන්නේ. මිනිහට සම්පූර්න වැරැද්ද වටෙනවා. මිනිහට දවසෙන් ඇප ලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕන.
    හරියට දෙයක් නොදැන කාටවත් මුකුත් නොකියා ඉන්න එක වඩා හොදයි. අනික අනුන්ගේ පවුල් ප්‍රශ්නනනේ උන් පොලිසී උසාවී ගිහින් විසදගනියි.
    මට නම් Gone girl මතක් වෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වගේ සීන් එකකදී ඕනම කෙනෙක් ගෑනු කෙනාගේ පැත්ත තමයි ගන්නේ. මිනිහට සම්පූර්න වැරැද්ද වටෙනවා. මිනිහට දවසෙන් ඇප ලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕන.
    හරියට දෙයක් නොදැන කාටවත් මුකුත් නොකියා ඉන්න එක වඩා හොදයි. අනික අනුන්ගේ පවුල් ප්‍රශ්නනනේ උන් පොලිසී උසාවී ගිහින් විසදගනියි.
    මට නම් Gone girl මතක් වෙනවා

    Gone girl :baffled: ඇත්තට එහෙමද දන්නෙත් නෑ.
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ඕනෙ මිනිහෙක්ගෙ පවුද්ගලික දේවල් මෙහෙම මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්න කලින් මාධ්‍ය ආයතන දෙපාරක් හිතන්න තිබුනා මේක හරිද වැරදිද කියල. ඔනා එයාම මා ධ්‍ය සාකච්ඡාවක් තියල කීව නම් ඒක එයගෙ වැඩක්නෙ. මේක අනුන්ගෙ පෞද්ගලික දේවල් මාධ්‍ය මගින් බලෙන් ප්‍රචාරය කරන් වැඩක් නෙ. දැන් ඉතින් මුලු ලෝකෙම දන්නව. අනික් අතට සුසන්තිකටත් තිබුන ඕව නොකිය ඉන්න. අපි හිතමු සුසන්තිකාට එහෙම හිතන්න තරම් බෑ කියලා. ඒ වුනාට මාධ්‍ය ආයතන කියන්නෙ වගකීමකින් වැඩ කරන්න ඕනෙ බුද්ධිමත් මිනිස්සු ඉන්න තැන්ක්නෙ. ඒනිස මෙහෙම දේවල් නොක්ර ඉන්න තිබුනා. ඔයිට වඩා කොච්චර දේවල් හියනවද මාධ්‍ය වලට කරන්න