සුසන්තිකා පව්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113

    - 05:52
    මට මෙයා කෙරෙහි ආදරයක් නෑ. දරුවෙක් හදන්නවත් මට හිතක් නෑ. ඒ නිසා ධම්මිකගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. මගෙනුත් වැරදි සිද්ධවෙලා තියෙනවා, සිද්ධවෙලා ඇති. ඒ ඕනෑම දේකට දඬුවමක් විඳින්න මම ලෑස්තියි.

    - 06:20
    ගෑනියෙකුට මේ ඉරණම අත්වෙන්නේ තමන්ගේ ස්වාමීපුරුෂයා හරියට ගෑනිව රැක බලාගන්නවා නම් ගෑනිට ආදරේ කරනවා නම් ගෑණිට අඩුපාඩු දෙනවා නම් ඒ ගෑණි කවදාවත් පිට යන්නෙත් නෑ ඒ ගෑණිට අකරතැබ්බයක් වෙන්නෙත් නෑ
    :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොක උනත් පවුල් ප්‍රශ්න ඔහොම tv එකට නොකියා ඉන්න තිබුන. පව් නිකන් කවුද වගේ ඉස්පිරිතාලෙක ඇඳක ඉන්න උනා නෙ ඔලිම්පික් පදක්කම් අරගෙනත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    දුප්පත් පවුලක ඉපදිල අස්පය වගේ දුවල ගෝල්ඩ් මෙඩල් ගහල සල්ලි හම්බ උනාට වැඩි මොලයක් නැතුව ඇති

    අසරණකම නිසාදෝ කියලා හිතෙනවා බන්

    මොක උනත් පවුල් ප්‍රශ්න ඔහොම tv එකට නොකියා ඉන්න තිබුන. පව් නිකන් කවුද වගේ ඉස්පිරිතාලෙක ඇඳක ඉන්න උනා නෙ ඔලිම්පික් පදක්කම් අරගෙනත්.

    සම්පූර්ණ කතාවම අහපන්කෝ පට්ට දුකක් විඳලා තියෙන පාටයි. ඔය වගේ පවුල් ජීවිත ගතකරන ගෑනු ඕනෑ තරම් ලංකාවේ ඇති. ඔය වගේ පවුල් මම පෞද්ගලිකවම දන්නවා. ලැජ්ජාව නිසා ඔක්කෝම යට කරගෙන ඉන්නවා. මට හිතන්නේ මේක සුසන්තිකාගේ පීඩනය උපරිමේටම ගිහින් පුපුරපු අවස්ථාවක්.

    හැබැයි සුසන්තිකාත් 100% හොඳ චරිතයක් නොවෙන බව සුසසන්තිගේ කතාවෙන්ම තේරුනා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    හැබැයි සුසන්තිකාත් 100% හොඳ චරිතයක් නොවෙන බව සුසසන්තිගේ කතාවෙන්ම තේරුනා

    ඇයි උඹ ස්වාමිපුරුෂයාගේ කතාව ඇහුවෙ නැද්ද? අද කාලේ ගෑණියෙකුට ගහලා එක දවසින් එළියට එන්න පුලුවන්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    ඇයි උඹ ස්වාමිපුරුෂයාගේ කතාව ඇහුවෙ නැද්ද? අද කාලේ ගෑණියෙකුට ගහලා එක දවසින් එළියට එන්න පුලුවන්ද?

    https://youtu.be/rqWH1VM70H8?t=104

    මේන්න මේ පොඩි කොටස විතරයි බන් දැක්කේ. සම්පූර්ණ කතාවක් තියෙන ලින්ක් එකක් තියෙනව නම් දාපන්කෝ මචන්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මිනිහ කිවේ වෙන කතාවක් නේද..සුසා වෙන මිනිහෙක් එක්ක ඉදපු සීන් එකක්..කව්රු හරිද දන් නෑ..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් මිනිහා කියලා තියෙන්නේ ඌ එනකොට මෙයා වෙන එකෙක් එක්ක සුක සුක හිටියා කියලා.... ඌ මීඩ්යා එකට එහෙමත් කියයිද
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බන් මිනිහා කියලා තියෙන්නේ ඌ එනකොට මෙයා වෙන එකෙක් එක්ක සුක සුක හිටියා කියලා.... ඌ මීඩ්යා එකට එහෙමත් කියයිද

    සවලකින් කෙලල ඇරිය කියලයි කිව්වෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහා මහ රෑ ඇවිත් බලන්නේ අහවල් එකකටද? ඌට ආරංචියක් දෙන්න ඇති කවුරුහරි.. නැත්නම් බන් මහ රෑ ගෙදරට කඩා පැනලා සවලකින් කෙල අරින්නේ අහවල් එකකටද... ඌ නම් කිවේ ගෑණි වෙන එකෙක් එක්ක ඉන්නවා දැක්කා කියලා.හොර මිනිහා නම් පිටි පස්සෙන් පැනලා ගියාලු.උගේ ඇඳුම් ටිකයි,අයිඩී එකයි පොලිසියට භාර දුන්නලු.මිනිහා නම් එහෙම තමයි කිව්වේ.ඔයිට කලිනුත් මිනිහෙක් එක්ක ඉදලා මාට්ටු කියලා කිව්වේ..
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සවලකින් කෙලල ඇරිය කියලයි කිව්වෙ

    :oo: මොන උනත් මිනිහා වැරදි... ගැහුවත් කමක් නෑ මීඩියා එකට කිව්ව එක වැරදී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මිනිහ කිවේ වෙන කතාවක් නේද..සුසා වෙන මිනිහෙක් එක්ක ඉදපු සීන් එකක්..කව්රු හරිද දන් නෑ..

    ඇයි බන් මිනිහා කියලා තියෙන්නේ ඌ එනකොට මෙයා වෙන එකෙක් එක්ක සුක සුක හිටියා කියලා.... ඌ මීඩ්යා එකට එහෙමත් කියයිද

    වීඩියෝ එක නැද්ද බන්

    මිනිහා මහ රෑ ඇවිත් බලන්නේ අහවල් එකකටද? ඌට ආරංචියක් දෙන්න ඇති කවුරුහරි.. නැත්නම් බන් මහ රෑ ගෙදරට කඩා පැනලා සවලකින් කෙල අරින්නේ අහවල් එකකටද... ඌ නම් කිවේ ගෑණි වෙන එකෙක් එක්ක ඉන්නවා දැක්කා කියලා.හොර මිනිහා නම් පිටි පස්සෙන් පැනලා ගියාලු.උගේ ඇඳුම් ටිකයි,අයිඩී එකයි පොලිසියට භාර දුන්නලු.මිනිහා නම් එහෙම තමයි කිව්වේ.ඔයිට කලිනුත් මිනිහෙක් එක්ක ඉදලා මාට්ටු කියලා කිව්වේ..

    :shocked::shocked:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සවලින් ගහපු හේතුව තමා කියන්ඩ ඇත්තෙ හදිසි කෝපය වගේ

    නෑ බන් ඒ හුට්ටා කිව්වනේ මෙකී වෙන එකෙක් එක්ක හිටියා කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    නීව්ස් වලට පෙන්නුවේ බන්....විඩිඕ එක නෑ හොයාගන්න

    හිරු එකේ බලපන්... ඒකේ තමයි මිනිහාගේ වොයිස් කට් එකක් තිබුණේ

    හම්බුනා. සුසන්තිකා හොඳ ගෑනියෙක් නෙවේ වගේ :yes::yes:
    https://youtu.be/fMrd5bXLFWU?t=346
     
    Last edited:
    • Like
    Reactions: heshana