- 05:52
මට මෙයා කෙරෙහි ආදරයක් නෑ. දරුවෙක් හදන්නවත් මට හිතක් නෑ. ඒ නිසා ධම්මිකගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. මගෙනුත් වැරදි සිද්ධවෙලා තියෙනවා, සිද්ධවෙලා ඇති. ඒ ඕනෑම දේකට දඬුවමක් විඳින්න මම ලෑස්තියි.
- 06:20
ගෑනියෙකුට මේ ඉරණම අත්වෙන්නේ තමන්ගේ ස්වාමීපුරුෂයා හරියට ගෑනිව රැක බලාගන්නවා නම් ගෑනිට ආදරේ කරනවා නම් ගෑණිට අඩුපාඩු දෙනවා නම් ඒ ගෑණි කවදාවත් පිට යන්නෙත් නෑ ඒ ගෑණිට අකරතැබ්බයක් වෙන්නෙත් නෑ



මොන උනත් මිනිහා වැරදි... ගැහුවත් කමක් නෑ මීඩියා එකට කිව්ව එක වැරදී


