සුසන්තිකා පව්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ බන් ඒ හුට්ටා කිව්වනේ මෙකී වෙන එකෙක් එක්ක හිටියා කියලා
    කසාද මිනිහ තමා සවලින් ගහන්ඩ ඇත්තෙ ඒකිගෙ තාත්තත් ගෙදර ඉඳල තියෙනව මීඩියා වලට ඇත්ත සීන් එක කිව්වෙ නැත්නම් ගෑණි බේරිල මිනිහ හිරේ දායි අහ-වල් හින්සනය කියල :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඒයියා ... අනුන්ගේ පවුල් ප්‍රශ්න කිව්වොත් කෙල පෙරාගෙන දුවන් එන්නේ :baffled::baffled::baffled:

    iya hallo

    සුසන්තිකා සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා විවෘත ආරාධනාවක් කරනවා. දන් ඉතින් බුකියෙ මඩ පෝස්ටර් සුදු හුණු පොස්ටර් හැදෙයි. සෙයාර් පාරක් දාන්න ඉස්සෙල්ලා අපි දැනුවත් වෙලා ඉන්න එපැයි බන් :D;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    eya manussayath ekka policiyat race diwwa kiyl susanthika kiww ned?:rofl:

    මිනිහට අල්ලගන්න බැරිවෙන්න අමාරුවෙන් කකුල ඇද ඇද දුවලා. හැබැයි දිනලා. :yes::yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මිනිහට අල්ලගන්න බැරිවෙන්න අමාරුවෙන් කකුල ඇද ඇද දුවලා. හැබැයි දිනලා. :yes::yes:

    mt nm hithenw eya ewelawe records okkom keduw kiyl bn.:cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මාත් දැක්ක
    මෙයාගේ රෙදි කැලේ
    මිනිහා එය එක්ක ගෙදර ඉදල දුවපු මිනිහගේ රෙදි බාග එකයි id එකයි පොලිසියට දීලා
    නැත්තම් දවසින් ඇප නම් දෙන නැ පුතේ
    ඕව උන්ගේ ගෙවල්වල ප්‍රශ්න
    ඕව මිදිය කාරයෝ විකුනනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුසන්තිකා සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා විවෘත ආරාධනාවක් කරනවා. දන් ඉතින් බුකියෙ මඩ පෝස්ටර් සුදු හුණු පොස්ටර් හැදෙයි. සෙයාර් පාරක් දාන්න ඉස්සෙල්ලා අපි දැනුවත් වෙලා ඉන්න එපැයි බන් :D;)

    මොන ශේයර්ද බං
    උන්ගේ ගෙවල්වල ප්‍රශ්න උන් විසදගනී
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මොන ශේයර්ද බං
    උන්ගේ ගෙවල්වල ප්‍රශ්න උන් විසදගනී

    ඒ කතාව ඇත්ත මචන්, ඒත්

    සුසන්තිකා සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා විවෘත ආරාධනාවක් කරනවා. දන් ඉතින් බුකියෙ මඩ පෝස්ටර් සුදු හුණු පොස්ටර් හැදෙයි. සෙයාර් පාරක් දාන්න ඉස්සෙල්ලා අපි දැනුවත් වෙලා ඉන්න එපැයි බන් :D;)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    වෙන මිනිහෙක් එක්ක ඉඳලා අහු උනාම ඔලිම්පික් ගිය ඒවා අදාල නැහැ නෙ මචන්
    මේකිම කියනවා ඒකි අතේ වැරදි ඇති කියලා
    සැපට නෙලන්න තමා තියෙන්නෙ