සුසන්තිකා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හයියෙන් දුවන්න බැරි කෙනෙක්ට වුනත් ගත්තෑකිලුද ? :shocked:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අයි බන් සල්ලි නැතුවද
රජයෙන් විශ්‍රාම වැටුපක් වගේ දෙන්නේ නැද්ද බන්
අපේ ගමට පොඩ්ඩක් එහා ගමක මෙයාගේ උපන්ගම :sorry::sorry:
 
johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අයි බන් සල්ලි නැතුවද
    රජයෙන් විශ්‍රාම වැටුපක් වගේ දෙන්නේ නැද්ද බන්
    අපේ ගමට පොඩ්ඩක් එහා ගමක මෙයාගේ උපන්ගම :sorry::sorry:

    පුහුණු උපදේශක තනතුරක් ගන්න ලියුම බාර දීල අවුරුද්දක් වෙනවලු , ළමයි දෙන්නෙක්ට කන්න බොන්න දෙන්න එපැයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    mona hero unat tamange future secure karaganna taman dena ganna ona ban, ape rata wala tama rich and famous wela sepa widipu un salli winasa karan higamanata wetumat ara ahinsaka minissunge salli walin unta salakanawa,

    but susanthikanam deserve more
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුහුණු උපදේශක තනතුරක් ගන්න ලියුම බාර දීල අවුරුද්දක් වෙනවලු , ළමයි දෙන්නෙක්ට කන්න බොන්න දෙන්න එපැයි.

    එකී ජිවිතේ වැරැද්ද ගත්හ බන් හොර මිනිස්සු පස්සේ ගිහින්
    නැත්තන් හිටපු මනුස්සය එච්චර අවුල් පොරක් නෙමේ
    හිටියනම් අදත් අවුලක් නැතුව ඉන්නව

    එකපාරක් ආබාදිත හමුදා මේජර් කෙනෙක්ට බලු විදියට බැනලා තිබ්බා වාහනේ මොකක් හරි කරගෙන
    කරන කියන දේ තමා බන් පස්සෙන් එන්නේ වෙන දේවල් නෙමේ

    :sorry::sorry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එකී ජිවිතේ වැරැද්ද ගත්හ බන් හොර මිනිස්සු පස්සේ ගිහින්
    නැත්තන් හිටපු මනුස්සය එච්චර අවුල් පොරක් නෙමේ
    හිටියනම් අදත් අවුලක් නැතුව ඉන්නව

    එකපාරක් ආබාදිත හමුදා මේජර් කෙනෙක්ට බලු විදියට බැනලා තිබ්බා වාහනේ මොකක් හරි කරගෙන
    කරන කියන දේ තමා බන් පස්සෙන් එන්නේ වෙන දේවල් නෙමේ

    :sorry::sorry:

    මෙයා ඔය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්, ඇටෙන්ෂන් එක ගන්න. දැන් ධම්මික අයිය ඩිවෝස් නිසා සල්ලිත් නැතුව ඇති තමා. උට නම් ඕන තරම් සල්ලි තියෙනවා. ඒත් මම දන්නා විදිහට බණ්ඩාරගම-අලුත්ගම (බොල්ගොඩ ගඟ කිට්ටුව) මෙයාගේ හොටෙල් එකක් තියෙනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,867
    113
    Dubai
    එකී ජිවිතේ වැරැද්ද ගත්හ බන් හොර මිනිස්සු පස්සේ ගිහින්
    නැත්තන් හිටපු මනුස්සය එච්චර අවුල් පොරක් නෙමේ
    හිටියනම් අදත් අවුලක් නැතුව ඉන්නව

    එකපාරක් ආබාදිත හමුදා මේජර් කෙනෙක්ට බලු විදියට බැනලා තිබ්බා වාහනේ මොකක් හරි කරගෙන
    කරන කියන දේ තමා බන් පස්සෙන් එන්නේ වෙන දේවල් නෙමේ

    :sorry::sorry:

    :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකී ජිවිතේ වැරැද්ද ගත්හ බන් හොර මිනිස්සු පස්සේ ගිහින්
    නැත්තන් හිටපු මනුස්සය එච්චර අවුල් පොරක් නෙමේ
    හිටියනම් අදත් අවුලක් නැතුව ඉන්නව

    එකපාරක් ආබාදිත හමුදා මේජර් කෙනෙක්ට බලු විදියට බැනලා තිබ්බා වාහනේ මොකක් හරි කරගෙන
    කරන කියන දේ තමා බන් පස්සෙන් එන්නේ වෙන දේවල් නෙමේ

    :sorry::sorry:

    meki baduwada, kawda ban mekita gahanne, homo dial thama gehuwoth :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙයා ඔය කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්, ඇටෙන්ෂන් එක ගන්න. දැන් ධම්මික අයිය ඩිවෝස් නිසා සල්ලිත් නැතුව ඇති තමා. උට නම් ඕන තරම් සල්ලි තියෙනවා. ඒත් මම දන්නා විදිහට බණ්ඩාරගම-අලුත්ගම (බොල්ගොඩ ගඟ කිට්ටුව) මෙයාගේ හොටෙල් එකක් තියෙනවා.

    ලොකු ගෙයක් තියෙනවා බන් කොහේ හරි කන්දක වගේ place එකක
    එක මෙය්ගේමද දන්නේ නෑ
    හොටෙල් එකකට නියමයි

    මන් ගොඩක් ඉස්සර දැක්කා කොහෙද කියල මතක නෑ
    අපි වගේ බතුයි කරවල හොදියි කාළා ඉන්නත් බැනේ බන් මෙයාලට :D:D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,325
    12,590
    113
    Piliyandala
    මිනිසා සල්ලි අරන් වගේ.... මොනචා උනත් ඔලිම්පික් පදක්කමක් දිනපු මනුස්සයෙක්... රට වෙනුවෙන්... මිට වඩා දෙයක් මෙවැනි මිනිස්සු වෙනුවෙන් දෙන්න තිබ්බ......... මේ පුංචි රට ලෝකේ ඉස්සරහ ට ගෙනිච්ච තවත් එක ක්‍රීඩිකාවක් ....