සුසන්තිකා

jasz

Well-known member
  • Sep 29, 2007
    8,964
    1,224
    113
    නුවර
    එහෙම විකුනන්න පුලුවන්ද බන්? ඒක රටට අයිතියක් නැද්ද?
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    mata nam mekiwa penna ba, kata nam dranage valak.

    e unata salakana eka vadagath, mona nathath unath olympic medal ekak genapu kenek ne ban.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕක ඇත්ත මචන් කතාව...දැන් ඔය සල්ලි දුන්න කාලේ අනුව කෝටි ගානක සල්ලි හම්බුනා.ගෙවල් වාහන හම්බුනා ..රටට ගව්රවයක් දුන්න එක ඇත්ත..හැබැයි ඒ වෙනුවෙන් රටෙන් වෙන්න ඕන දේ උන මෙයට ..ඊට පස්සේ මෙකි පිස්සු කෙලල දැන් සලකන්න කියනවනං ඉතින් දැන් උදව් කරන්න හදන උන්ට ගහන්න ඕනේ..තමන් පව්ද්ගලිකව උදව් කරනවා නං කමක් නැ ..ඕකත් ආණ්ඩුවෙන් (අපේ tax ) ඉල්ලනවනන් ඉතින් හෙනම ගහපිය කියල තම කියන්න තියෙන්නේ

    :yes::yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේ ගැනී පට්ට බොරුවක් තමයි කරන්නෙ අද සිරසේ සම්පුර්ණ සීන් එක ගියා ජායාසිරිත් එක්ක වලියක් දාගෙන :angry::angry:,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ගැනී පට්ට බොරුවක් තමයි කරන්නෙ අද සිරසේ සම්පුර්ණ සීන් එක ගියා ජායාසිරිත් එක්ක වලියක් දාගෙන :angry::angry:,
    සිරස සම්මාන උළෙලේදී අරුන්ට බැනල නේද ස්ටේජ් එකේදී :oo:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Not my blog. But have to agree with these ideas.
    http://thearrackdiaries.blogspot.ca/2017/06/blog-post.html

    සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය.. දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය...
    හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
    අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.

    රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය.

    ඒ ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.
    ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.

    ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)


    ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.
    මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය.
    හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය.


    කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්යන්තරය දක්වා ඔසවා ගෙන ඇතැන්ස් ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...
    පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක.


    එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්.
    ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි.
    මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...


    කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.

    දැන් එයා මාධ්ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..

    මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය...
    ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක.
    අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය.

    ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන් බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින් විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී...

    ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක් අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?
    මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.

    ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද !

    මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!
     
    • Like
    Reactions: lodbrok

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Meyata 60 da koheda anduwen denawa. Oya widiyata beluwoth thawa kochchara denna one minissu innawada?

    Hamudawe merichcha minissunge families walata kochchara salakanna onada?

    Adu tharame middle east gihilla 10-20 years lankawata salli ewana duppath genu innawa. E minissunta monawada lebenne?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    susanthikaata e kale ona tharam salli hambunaa. koti ganan. e karala me gani dan methana boruwata dangalanawa salakanne na kiyala. salli tika ithuru karaanam hariyata oki ada kotipathiniyak. methana boruwata dangalana susanthikaata kisideyak denna one na.... onna ohe wikuna gaththaawe..... apita mokada. anthimata okiwama hanwadu gaheyi minissu issaraha thamange padakkamath wikunagena kawa kiyala.....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ehenam Dilantha Malagamuwa wa wage kreedkayo kohoma government eken illanna oneda.

    mun mona kreedikawoda. dunna de rakaganna baruwa wal kame gihin thawa kitawanna enawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehenam Dilantha Malagamuwa wa wage kreedkayo kohoma government eken illanna oneda.

    mun mona kreedikawoda. dunna de rakaganna baruwa wal kame gihin thawa kitawanna enawa

    ඔලිම්පික් රිදී පදක්කමක් ගත්තු කෙනා මොන ක්‍රීඩිකාවෙක්ද අහන්නේ. :baffled:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔලිම්පික් රිදී පදක්කමක් ගත්තු කෙනා මොන ක්‍රීඩිකාවෙක්ද අහන්නේ. :baffled:

    yeah clearly Dilantha Malagamuwa got more world championship and Olympic medals than susanthika :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔලිම්පික් රිදී පදක්කමක් ගත්තු කෙනා මොන ක්‍රීඩිකාවෙක්ද අහන්නේ. :baffled:

    yeah clearly Dilantha Malagamuwa got more world championship and Olympic medals than susanthika :lol:
    Okympic dinne nikan nemei neda? lankawe minissunge badu mudal walin unlike Dilantha
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Okympic dinne nikan nemei neda? lankawe minissunge badu mudal walin unlike Dilantha
    බදු මුදල් වලින් කොහොමද බන් ඔලිම්පික් පදක්කන් දිනන්නේ එහෙනං මෙලහට අපිට තියෙන්න එපැයි පදක්කන් සීයක් විතර. :no:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සුසන්තිකා කියන්නෙ කට වාචාල මෝඩ ගෑනියෙක්. එහෙම කෙනෙක්ට මිල මුදල්, යාන වාහන, දේශපාලකයන්ට කඩේ යාමේ බලය වගේ දේවල් ලැබුනම මොන වගේ වෙන්න ඇතිද කියල හිතා ගන්න පුලුවන්නෙ.
    එයාට මුල් කාලෙ ට්‍රේන් කරපු කෙනෙක්ව මම දන්නවා එයා තමයි මෙයා ගැන ගොඩක් දේවල් මට කිවුවෙ. අනික මේ ගැනු කෙනාගෙ ලඟින් හිටිඉය කවුද කුණු කතා අහගන්නෙ නැතුව බේරිලා ඉන්නෙ.