සුසීමා ටෙලි නාට්‍ය නැවතත්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොනවා වුනත් ජැකාලව, පාලිතලව මේ විදිහට දැක්කම අපේ ළමා කාලේ මතක අලුත් වෙනවා..... ලොකු දුකක් දැනෙනවා....... ඒ කාලෙට ආයේ යන්න බැරි එක ගැනයි.... දැන් tv වල යන දේවල් ගැනයි මතක් වෙලා.....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,720
    113
    ලිම්පෝපෝ කන්දෙ

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,921
    2
    115,980
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක තාමත් මගෙ සින්දු ලිස්ට් ඒකේ මුලින්ම තියෙන එකක් බං!






    1220181213330193343821.jpg



    මේ පොර ඒ කාලෙ හොඳ වැඩ ටිකක් කරල තියෙනව 😊
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    Jakson ponz inna nisa thama awula
    ගුණමකු කුහක පකෙක් වෙන්න එපා බං, ජැකා මයිනට කඩේ ගිහින් චාටර් උනාට ඌ නියම වැඩ්ඩෙක්. මතක තියාගනිං ජැකාලගෙ පරම්පරාවෙන් පස්සෙ නළුවො කියන්න පුළුවන් උන් අතලොස්සයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ. පුද්ගලික ජීවිතේ මොනව උනත් නාකි මයිනට පුක දුන්නත් ඒව අදාල කරගන්න ඕන නෑ මනුස්සයෙක්ගෙ හැකියාව අගයන්න. ඔය බනින කටවල් වලින්ම තමා මැෂින් ගලෝපු දවසට ජැකාගෙ ගුණ ගායනා කරන්නෙත්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There was a songs cassette made for the tele series . Not a very good Drama compared with others made at that time. It was Robin Fernando style usual plot, with glamour /action. Songs were good and popular. Reminds good old days where most of drama or all were watched by whole family. Not any longer