මම ලඟදි suzuki hustler එකක් ගත්ත. මේ මම ගත්තු පලවෙනි වාහනේ. මේකෙ හැම මගුලම තියෙන්නෙ ජපන් වලින්. මේක ඉංග්රීසි වලට මාරුකරන්න බැරිද බන්? මේ ලඟදි මොනව හරි වෙලා reverse camera එක off වෙලා ද කොහෙද reverse කරද්දි කැමරාවෙන් එන view එක පේන්නෙ නෑ. මේක ආපහු දාගන්නෙ කොහොමද මචන්ල




හැබැයි වේලක් ගියා පොටෝ අප්ලෝඩ් කර කර ට්රාන්ස්ලේට් කරන්න.


