සුසුකි හස්ලර්

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මම ලඟදි suzuki hustler එකක් ගත්ත. මේ මම ගත්තු පලවෙනි වාහනේ. මේකෙ හැම මගුලම තියෙන්නෙ ජපන් වලින්. මේක ඉංග්‍රීසි වලට මාරුකරන්න බැරිද බන්? මේ ලඟදි මොනව හරි වෙලා reverse camera එක off වෙලා ද කොහෙද reverse කරද්දි කැමරාවෙන් එන view එක පේන්නෙ නෑ. මේක ආපහු දාගන්නෙ කොහොමද මචන්ල:(:(
     
    • Like
    Reactions: kash123 and ryandok

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    oka JDM version ekak. english convert karanna ba. wena setup ekak ganin
    ඒක තමයි බන්. මේකෙ ඇතුලෙ ජපන් සිම් එකක් දාල තිබුන. මම ඩයලොග් සිම් එකක් දාල බැලුව කිසි වෙනසක් නෑ. මැප් තියෙන්නෙත් ජපානෙ එකක්. වෙන එකකින් replace කරනව ඇරෙන්න මේක ගොඩ දාන්න බැරිද බන්?




    ජපන් තානාපති කාර්යාලය පැත්තේ රවුමක් ගහලා බලන්න
    :(

    ගත්තු තැනට ගියේ නැතෙයි :confused:
    උෟ දන්නෙත් නෑ.

    ජපන් දන්නා එකෙක් හොයා ගනින්
    :(:(

    GOOGLE TRANSLATOR
    මේකෙන් තමයි යන්තන් ගොඩ දාගත්තෙ. යාන්තං හොයල හොයල එකක් අහු උනා system initialization කියල එකක්. මේකට yes දුන්නම හරි ගියා.:) හැබැයි වේලක් ගියා පොටෝ අප්ලෝඩ් කර කර ට්‍රාන්ස්ලේට් කරන්න.:lol:

    Thank you හැමෝටම:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යකූ කාර් එකක් ගන්න සල්ලි තියෙන වෙලේ ඔය පයන්න ගලෝලා විසි කරලා 40000ක් විතර දීලා අම්ම තාත්ත විතරක් අඩු එලකිරි ඩබල් ඩින් ප්ලේයර් එකක් දාපන්කෝ ඉස්සරහා කැමරා පස්සේ කැමරා වහලේ කැමරා සයිලන්සරේ කැමරා සේරම තියෙන එකක්
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    රත්තරං;21049516 said:
    යකූ කාර් එකක් ගන්න සල්ලි තියෙන වෙලේ ඔය පයන්න ගලෝලා විසි කරලා 40000ක් විතර දීලා අම්ම තාත්ත විතරක් අඩු එලකිරි ඩබල් ඩින් ප්ලේයර් එකක් දාපන්කෝ ඉස්සරහා කැමරා පස්සේ කැමරා වහලේ කැමරා සයිලන්සරේ කැමරා සේරම තියෙන එකක්

    :lol::yes::yes:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ජපන් දන්නා එකෙක් හොයා ගනින්
    google translate එකෙන් ගොඩ දාගත්ත බන්.

    般指拥有日本国籍的人或有和族血统的人。其主要由和族组成,在日本北海道亦有阿伊努族人居住。日本人通用日语,假名和汉字是日本的通行文字。日本人

    මේ චයිනීස් බන්

    රත්තරං;21049516 said:
    යකූ කාර් එකක් ගන්න සල්ලි තියෙන වෙලේ ඔය පයන්න ගලෝලා විසි කරලා 40000ක් විතර දීලා අම්ම තාත්ත විතරක් අඩු එලකිරි ඩබල් ඩින් ප්ලේයර් එකක් දාපන්කෝ ඉස්සරහා කැමරා පස්සේ කැමරා වහලේ කැමරා සයිලන්සරේ කැමරා සේරම තියෙන එකක්

    දැන් සල්ලි නෑ බන්:(. මං ඉන්නෙ gps device එකක් ebay එකෙන්වත් ගෙනැල්ල හයි කරන්න.

    math car ekata set ekak ganna one.. cha ekak nethuwa Japan ekak ma hoyanna one Japan walin tibbath kamak na.. sounds ehema ela nam..
    සෙට් උනොත් කියන්නං

    :)

    :dull:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Google Translate

    https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate

    ඔරිගීනල් එක මුකුත් කරන්න එපා බන් එක පට්ට කොලිටි ..ඔය sounds කොලිටිය තියෙන සෙට් එකක් ගහන්න 35කට වඩා යනවා ... ඔය අලුත් බාන්ඩේ Dash board එක මස් කරන්න දෙන්න එපා බන් ... ඔය උඩ ඇප් 4න් එකට දාගනින්...සෙට් එකේ එන ඩේ ඕකෙන් කැමරා එක ඔන් කරලා ට්‍රාන්ස්ලේට් කරගනින් සිම්පල් .. මන් ගාව තියෙන්නෙත් ජපන් සෙට් එකක්..
     
    Last edited:
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Google Translate

    https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate

    ඕක 4න් එකට දාගනින්...සෙට් එකේ එන ඩේ ඕකෙන් කැමරා එක ඔන් කරලා ට්‍රාන්ස්ලේට් කරගනින් සිම්පල් .. මන් ගාව තියෙන්නෙත් ජපන් සෙට් එකක්..

    ඔව් බන් ඔහොම තමයි අන්තිමට වැඩේ ගොඩ දාගත්තෙ.:)
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Kenwood ekak gahaganin Lankawe maps thiyenawa habai ape eka parana nisa da koida highway eka ehema pennanne ne, nikan roads pennanawa. Bluetooth connect with phone, radio , videos, mp3 oya one kehelmalak daana puluwan features godak thinawa. Fatta itin gannawanam hondai, nikan gps ekak gannawata wediya hondai.