සුහද මාරුවක්...

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ඔයාලා සුහද මාරුවක් හොයනවද?
    සුහද මාරු හොයන අයට තොරතුරු ජාලයක් මම හැදුවා.
    ඔයාලත් සුහද මාරුවක් හොයනවනම් මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ විස්තර ඇතුලත් කරන්න.

    ඔයාලට වැදගත් නැත්නම් සුහද මාරුවීමක් හොයන ඔයාලගේ යාලුවෙකුට හරි මේ ගැන කියන්න.

    සමහරවිට ඔයාල නොදන්නවා වුනාට ඔයාලගේ නෑදෑයෝ යාළුවො ඇති දුර ඈත දුෂ්කර පැතිවල සේවය කරන. ඉතින් මේ නොමිලේ කරන සේවාව එයාලට ලොකු උදව්වක් වේවි. ඒ නිසා එයාලව දැනුවත් කරන්න. අනිත් අයටත් බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න.
     
    • Like
    Reactions: GAC

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    progress.gif
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    රස්සාවක් කරන කාලෙකට ඕනෙ වෙ‍යි. දැනට

    බම්ප්
    :):):)
    අදහසට් ගොඩාක් ස්තුතියි.දැනට ඔයාගේ යාලුවන්වයි ජොබ් කරන නෑදෑ හිතවතුන්වයි දැනුවත් කරලා තියන්න. ඔයා නොදන්නවා වුනාට ඒ උදවිය මාරුවීමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්.