සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

rt razor

Active member
  • Jul 7, 2013
    467
    139
    43
    ape 2000 apu akata wahale giya ambo nidiyan hitiye wahale sheet yanawa dekka(koku dala thibbe kisi aduwak nethuwa) tama haiyen hulagak eddi gedara awn bayai aka nisama slab akakuth demma
     
    • Wow
    Reactions: Heshan Daminda

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    received_421527378879783.jpeg
     
    • Wow
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    කලුතරට මොන හුලන්ද බන් චූ කරලා නිදාගනිම්..:lol::lol:

    ඕකෙ කේන්ද්‍රෙ යන්නෙත් trinco > anuradhpaura > mannar line එකෙන්.... බොරුනම් meteorology එකේ map එක තියෙනවා බලහන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කලුතරට මොන හුලන්ද බන් චූ කරලා නිදාගනිම්..:lol::lol:

    ඕකෙ කේන්ද්‍රෙ යන්නෙත් trinco > anuradhpaura > mannar line එකෙන්.... බොරුනම් meteorology එකේ map එක තියෙනවා බලහන්.
    හෙට රැ ඉදන් බලපන්.රට මැද්දෙන් යනවා කියන්නේ රිජු බලපැම්ක් තියෙනව සමස්ත රටටම
     
    • Wow
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ඒක කාළයක් ඔහොම දේවල් වෙන්නේ පාලකයාටගෙ වැරදි හින්දා/නරක පාලකයෝ හින්දා කියලා අඩන සෙට් එකක් හිටියා දැන් උන් වද වෙලා ද?