සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    thama na rasne thibbe climate change eka ena nisa. thama wahinne na mokda thama island eka lagata awilla na heta wena kota badu
     
    • Wow
    Reactions: Heshan Daminda

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පිංබර මිනිස්සු ඉන්න පානදුරේට වැස්සක ලකුණක් වත් නැ...වැහි කලුවක් දෙකක් පාවෙල යනවා ඉහළ අහසේ...
    පානදුරට නම් එහෙම ලොකු අව්ලක් නෑ​
    walatara ta baye enne natte kunatuwa
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Uba karana job eka mokakda ban? Just curious.
    Dan mama nam systems engineer. Uba?
    ඌට එක ජොබ් එකක් කියල නෑ.. මේ දවස්වල සෝමාවතී රක්ෂිතේ තණකොල කනව...

    ========================

    කුරුණෑගල ලයින් එකට තාමත් මොකවත් සලකුණක් නෑ. හවස ටිකක් කලු කරගනආව.. එහෙම්මම නැතිව ගියා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හෙට හවස් වෙද්දී තමා බස්නාහිරට බලපාන්නේ. ඒක ලොකු scene එකක් නෑ හැබැයි WP වලට. NW to SE හුලන් එන්නේ. අද නැගෙනහිරට පටන් ගනියි. එකනං සැරට වදියි
     
    • Wow
    Reactions: Heshan Daminda