ow. kunatuwa enakan hitiye athal ekak ganna... hariyata hulangawak wath naha.. kisi athal ekak naha..Sirada![]()

dawasama wahinawa echcharai...
ow. kunatuwa enakan hitiye athal ekak ganna... hariyata hulangawak wath naha.. kisi athal ekak naha..Sirada![]()

මුන්ගේ බොරුද කොහෙද බන්.. කාළගුණෙන් ආතල් එකක් දීලා..තාම නෑනේ හවස 5 ඉඳල බලන් ඉන්නේ

බොරුවට කලබල උනාද මන්දා.. මං හවස තකහනියක් ගිහින් බියර් තුනකුත් අරං ආවා...eka mayilak hellenne na oi...![]()
![]()
![]()
Kandykoheda palatha? කාළගුණේ උන් මේකෙන් තමා ඉල්ලන් කන්නේ..![]()
නිව්ස් එක ගැහුවෙ සුරාබදු එකෙන්ද මන්ද බාර් පිරෙන්න පෝලිම්බොරුවට කලබල උනාද මන්දා.. මං හවස තකහනියක් ගිහින් බියර් තුනකුත් අරං ආවා...![]()
බොරුවට කලබල උනාද මන්දා.. මං හවස තකහනියක් ගිහින් බියර් තුනකුත් අරං ආවා...![]()
මේක දවල් වෙලාවක ආවා නම් හරියට බලා ගන්න තිබ්බා..කුණාටුවට කලින් ඔක්කොම සංසුන් කුණාටුව හරියට රටට ඇතුල් උනාට පස්සේ තමයි පරිසරය වෙනස් වෙන්නේ