සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    FB_IMG_1606917194710.jpg
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    muda ainema unta hulang athi, godabimata apu gaman block wela, slow wenawa..
    mama jaffna mudata tikak langa inne eth hulang naha... :(

    meheta thama harinam wadima hulang thiyenna ona..
     
    • Wow
    Reactions: BuLaTha

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට

    සිරසෙම නිව්ස් වල මේ දැන් කිවුවා . පවුල් 1200 ඉවත් කරලා 600 ගානක් අවතැන් කදවුරුවල කියලා.ඔය පවුල් 21,000 කුණාටුව යන ප්‍රදේශවල පවුල් .. හැමෝම ඉවත් කරන්නේ නැහැ අවදානම් වැඩි නිවස්වල අයතමා ඉවත් කරන්නේ
     
    • Like
    Reactions: batwise

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    බොරුවට කලබල උනාද මන්දා.. මං හවස තකහනියක් ගිහින් බියර් තුනකුත් අරං ආවා... 😒
    නිව්ස් එක ගැහුවෙ සුරාබදු එකෙන්ද මන්ද බාර් පිරෙන්න පෝලිම්
     
    • Haha
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කුණාටුවට කලින් ඔක්කොම සංසුන් කුණාටුව හරියට රටට ඇතුල් උනාට පස්සේ තමයි පරිසරය වෙනස් වෙන්නේ
    මේක දවල් වෙලාවක ආවා නම් හරියට බලා ගන්න තිබ්බා..
     
    • Sad
    Reactions: tha123