සුළු අපනයන භෝග මොනවාද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    සුළු අපනයන භෝග මොනවාද?

    මචං, අලුතෙන් ව්‍යාපාරයක් පටන් අරන් තාත්තට භාර දෙන්න හිතාගෙන ඉන්නෙ... මට දන්න කට්ටිය කියන්න පුළුවන්ද මචෝ පිටරට යවල හොඳ ආදායමක් ගන්න පුළුවන් මොන වගේ භෝග ද? :confused:

    ලංකාවෙ ලේසියෙන්ම වගා කරල, එහෙම නැත්නම් ලේසියෙන්ම අඩු මුදලට හොයාගෙන පිටරට පටවල වැඩි ලාභයක් ගන්න පුළුවන් මොන වගේ දේවල් ද මචෝ? රටට විදේශ විනිමයක් ගෙනත් අපිට රටට සේවයක් කරන්න පුළුවන් වෙන විදියෙ භෝගයක් හෝ මොනව හරි දෙයක් තියෙනව නම් කියපල්ලකො :D :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුළු අපනයන භෝග කියන්නේ බන් ඔය කුරුඳු,ගම්මිරිස්,එනසාල්,කරාබු නැටි වගේ දේවල්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    gammiris hondai.inna palath anuwa wewenawada kiyala balanna wei hitawanna kalin
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කුරුදු/ ගම්මිරිස් කරන එවුන් වැහිවහල බන්. ඒවා හැර වෙන එකක් තෝරගනින්. උබට ඒවම ඕන නම් දැනටමත් ෆීල්ඩ් එකේ ලීඩ් කරන එවුන් එක්ක හෙන ගේමකින් තමා ගොඩයන්න වෙන්නේ (ඒ කියන්නේ උබේ එක, උන්ට වඩා මිල අඩු/ උසස් ප්‍රමිතිය වගේ ).
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    good luck machan.. kohomada eeth yavana thanin contacts hadaganne? adurana kauruhari inna ratakatada yavanne?



    මචං ගැනුම් කරුවො සෙට් කරල දෙනව නේද රජයෙ අර සුලු අපනයන මොකක්ද එකකින්.. හරියටම දන්නෙ නෑ බන්. ඒ.් එහෙම දෙයක් පටන් ගත්තොත් ලංකාවෙ ආර්ථිකේට සුළු හරි තල්ලුවක් දෙන්න පුළුවන්... ඒ වගේම මේ විදියට ලංකාවෙන් 10,000 ක් මිනිස්සු බඩු රට යැව්වොත් ලංකාවට සෑහෙන වෙනසක් කරන්නත් පුළුවන් බන්.. එතකොට නම් බලාගෙන ඉන්දෙද්දි ඩොලර් ‍රේට් එක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙයි අනික් පැත්තට :yes: ලංකාව කිසිම රජයකට හදන්න බෑ බන් ලංකාවෙ මිනිස්සු හැදුනෙ නැත්නම්... :no:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    rajaen denakan balan inne nethuwa importers la contact karaganna balapan.etakiota competition tibath awulak ne.