සුළු අපනයන භෝග මොනවාද?
මචං, අලුතෙන් ව්‍යාපාරයක් පටන් අරන් තාත්තට භාර දෙන්න හිතාගෙන ඉන්නෙ... මට දන්න කට්ටිය කියන්න පුළුවන්ද මචෝ පිටරට යවල හොඳ ආදායමක් ගන්න පුළුවන් මොන වගේ භෝග ද?
ලංකාවෙ ලේසියෙන්ම වගා කරල, එහෙම නැත්නම් ලේසියෙන්ම අඩු මුදලට හොයාගෙන පිටරට පටවල වැඩි ලාභයක් ගන්න පුළුවන් මොන වගේ දේවල් ද මචෝ? රටට විදේශ විනිමයක් ගෙනත් අපිට රටට සේවයක් කරන්න පුළුවන් වෙන විදියෙ භෝගයක් හෝ මොනව හරි දෙයක් තියෙනව නම් කියපල්ලකො