සූනියම්_දෙවියෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...

    උබේ කතාව ඇත්ත මචං.අපේ පන්සලෙත් දේවාලයක් තියෙනව. මම හාමුදුරුවන්ගෙන් ඇහුව, ඇයි හාමුදුරුවනේ පන්සලේ දේවාලයක් හදල තියෙන්නෙ?බුදු දහමේ ඔය කියන විදියෙ දේව සංකල්පයක් වත් දෙවියන්ට පුදපූජා පවත්වන්න වත් කියල නැහැ නේද කියල.හාමුදුරුවො මට කියනව ඔව් මල්ලි එහෙම දෙයක් බුදුදහමෙ නැහැ.නමුත් පන්සලේ දේවාලයක් නැත්නම් පන්සලට මිනිස්සු එන්නෙ නැහැ කියල.පොඩ්ඩක් හොඳට බලන්න සමහරු පන්සලට ඇවිත් බුදු පහනට තෙල් ටික නොදා දේවාලෙ පහනට තෙල් දාල යනව.ගොඩක්ම දේවාල සංකල්පය ඔලුව උඩ තියාගෙන ඉන්නෙ වයසක මිනිස්සු.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම කියන්න එපා බන්, මේ දෙවි වරුන් තමයි බුද්ධාගම ලංකාවේ රකින්නේ. :)
    මම අහලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුත් කලින් භවයේ දෙවියෙක් කියලා පස්සේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂාකරන්න ඕන නිසා මිනිස් භවයකට ආවා කියලා.

    දෙවිවරු බුද්ධාගම ආරක්ශා කරනව තමයි මචන්.නමුත් ඒ උබල වන්දනාමාන කරන ඔලු දොලහයි,අත් දොලහයි තියෙන දෙවිවරු වත් අලිඔලුවයි මිනිස් ඇගයි තියන හින්දු දෙවිවරු නෙමෙයි.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...
    සිරාවට
     
    thanujaka

    Well-known member
  • උබේ කතාව ඇත්ත මචං.අපේ පන්සලෙත් දේවාලයක් තියෙනව. මම හාමුදුරුවන්ගෙන් ඇහුව, ඇයි හාමුදුරුවනේ පන්සලේ දේවාලයක් හදල තියෙන්නෙ?බුදු දහමේ ඔය කියන විදියෙ දේව සංකල්පයක් වත් දෙවියන්ට පුදපූජා පවත්වන්න වත් කියල නැහැ නේද කියල.හාමුදුරුවො මට කියනව ඔව් මල්ලි එහෙම දෙයක් බුදුදහමෙ නැහැ.නමුත් පන්සලේ දේවාලයක් නැත්නම් පන්සලට මිනිස්සු එන්නෙ නැහැ කියල.පොඩ්ඩක් හොඳට බලන්න සමහරු පන්සලට ඇවිත් බුදු පහනට තෙල් ටික නොදා දේවාලෙ පහනට තෙල් දාල යනව.ගොඩක්ම දේවාල සංකල්පය ඔලුව උඩ තියාගෙන ඉන්නෙ වයසක මිනිස්සු.

    ඔව් දැන් ලංකාවේ බෞද්ධයෝ කියල පිරිසිදු කොට්ඨාශයක් නැතිම තරං..
    ඉන්නේ බෞද්ධ සහ හින්දු කළවම් පිරිසක්..
    උන් බුදුන් වදින ගමන් ඔය එක එක දෙවියන් පස්සෙත් යනවා...
    දාර සයිස් පූජා වට්ටි දෙනවා පොල් ගෙඩි කෙලිනවා එක විකාරයයි...
    පූජා වට්ටියක් ස්වරූපයෙන් දෙවියන්ට උනත් දෙන්නේ පගාවක් නේ බං...
     
    • Like
    Reactions: shaminda peiris

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    දෙවිවරු බුද්ධාගම ආරක්ශා කරනව තමයි මචන්.නමුත් ඒ උබල වන්දනාමාන කරන ඔලු දොලහයි,අත් දොලහයි තියෙන දෙවිවරු වත් අලිඔලුවයි මිනිස් ඇගයි තියන හින්දු දෙවිවරු නෙමෙයි.

    උබ දෙවිවරුන්ව දැකලා නෑ නේ? එහෙනම් දෙවියන් ගැන කථා නොකරන ඉමු නේ බන්?:) මම බුද්ධාගමත් අදහනවා, ගණ දෙවියන්ගේ ප්‍රතිමාවකුත් මගේ ළග තියෙනවා, සරස්වතිගේ පින්තූරයකුත් මගේ ළග තියෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ දෙවිවරුන්ව දැකලා නෑ නේ? එහෙනම් දෙවියන් ගැන කථා නොකරන ඉමු නේ බන්?:) මම බුද්ධාගමත් අදහනවා, ගණ දෙවියන්ගේ ප්‍රතිමාවකුත් මගේ ළග තියෙනවා, සරස්වතිගේ පින්තූරයකුත් මගේ ළග තියෙනවා.

    හොඳට බුද්ධ දර්මය ඉගෙන ගනින් මචන්.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ අත්ථාහි අත්තනෝ නාථෝ කියල.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් දැන් ලංකාවේ බෞද්ධයෝ කියල පිරිසිදු කොට්ඨාශයක් නැතිම තරං..
    ඉන්නේ බෞද්ධ සහ හින්දු කළවම් පිරිසක්..
    උන් බුදුන් වදින ගමන් ඔය එක එක දෙවියන් පස්සෙත් යනවා...
    දාර සයිස් පූජා වට්ටි දෙනවා පොල් ගෙඩි කෙලිනවා එක විකාරයයි...
    පූජා වට්ටියක් ස්වරූපයෙන් දෙවියන්ට උනත් දෙන්නේ පගාවක් නේ බං...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: thanujaka

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොඳට බුද්ධ දර්මය ඉගෙන ගනින් මචන්.බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ අත්ථාහි අත්තනෝ නාථෝ කියල.

    මම දහම් පාසැල් ගිහින් තියෙනවා බන්. :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Suniyam ha gambara kiyala awathara dekak thiyanawa oya deviyanta "PURA PASATA DEVIYA AWA PASATA YAKSHAYA" Kiyala kiyanne...wadi wisthara pasuwata
    machan thawa visthara dapanko machan oya wage deviyan gena kiyapanko athithe gena denaganna asai ban deviyange katha
    එහෙම කියන්න එපා බන්, මේ දෙවි වරුන් තමයි බුද්ධාගම ලංකාවේ රකින්නේ. :)
    මම අහලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුත් කලින් භවයේ දෙවියෙක් කියලා පස්සේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂාකරන්න ඕන නිසා මිනිස් භවයකට ආවා කියලා.
    Agreed
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    Attachments

    • unnamed.jpg
      unnamed.jpg
      38.9 KB · Views: 108

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...
    අනිවාර්යෙන්ම මචන් මෙකනම් වෙන්න ඔන පන්සල් වලට ගියම හිත නිවෙනවා නෙවෙයි මල පනිනවා මෙ කොලං දැක්කම
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එහෙම කියන්න එපා බන්, මේ දෙවි වරුන් තමයි බුද්ධාගම ලංකාවේ රකින්නේ. :)
    මම අහලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුත් කලින් භවයේ දෙවියෙක් කියලා පස්සේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂාකරන්න ඕන නිසා මිනිස් භවයකට ආවා කියලා.

    ඒ උනාට මේ යකා නම් බුද්ධාගම රකිනවා කියල සදහන් වෙන්නේ නැ. අනික උබට පිස්සුද බන් යකෙක්ට පුදන්න ? .

    :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උනාට මේ යකා නම් බුද්ධාගම රකිනවා කියල සදහන් වෙන්නේ නැ. අනික උබට පිස්සුද බන් යකෙක්ට පුදන්න ? .

    :P

    අනේ මන්ද බන්.ඌ දහම් පාසල් ගිහිල්ලත් තියෙනවලු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART