සූභ මංගළම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මීට වසර කිහිපයකට කලින් එලකිරියෙන් හමුවී ප්‍රෙමවන්තයන් වී අද දිනයෙ නව දිවියකට පියනගන
    කසුන් සහ පෙසිමිසට්
    දෙපලට එලකිරිවාසී අපගෙ උණුසුම් සුභපැතුම්.
    💞

    Wishing you well as you embark on this next chapter of life
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවන මනමාලයො හැටියට සහභාගී වුනු @tupac97 සහ @Kevin_Fdo යාළුවො දෙන්නවත් මතක් කරන්න කැමතියි :yes: ගෙවල්වලින් දහසක් බාධක කරදර එද්දී ඒ දෙන්න තමා පෙසාටයි කසුන්ටයි හයියක් උනේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    sGCdvmv.jpg
     
    • Like
    Reactions: Mohowk

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දෙවන මනමාලයො හැටියට සහභාගී වුනු @tupac97 සහ @Kevin_Fdo යාළුවො දෙන්නවත් මතක් කරන්න කැමතියි :yes: ගෙවල්වලින් දහසක් බාධක කරදර එද්දී ඒ දෙන්න තමා පෙසාටයි කසුන්ටයි හයියක් උනේ

    සමලිංගික විවාහයක් හින්දා පොඩි ළමයි හොයාගන්න බැරි වුන වෙලේ flower girl වෙන්න පැනලා ඉදිරිපත් වෙච්ච @LazyLizard කෙල්ලවත්..මුලින් අදිමදි කරත් පස්සේ page boy වෙන්න කැමති වුන @NK123 වත් ආදරයෙන් මතක් කරන්න කැමතියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමලිංගික විවාහයක් හින්දා පොඩි ළමයි හොයාගන්න බැරි වුන වෙලේ flower girl වෙන්න පැනලා ඉදිරිපත් වෙච්ච @LazyLizard කෙල්ලවත්..මුලින් අදිමදි කරත් පස්සේ page boy වෙන්න කැමති වුන @NK123 වත් ආදරයෙන් මතක් කරන්න කැමතියි.
    පෙසා යාලුගෙයි කසුන් යාලුගෙයි සතුට වෙනුවෙන් නෙ අපි මේ හැම දෙයක්ම කලේ ♥

    247.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවන මනමාලයො හැටියට සහභාගී වුනු @tupac97 සහ @Kevin_Fdo යාළුවො දෙන්නවත් මතක් කරන්න කැමතියි :yes: ගෙවල්වලින් දහසක් බාධක කරදර එද්දී ඒ දෙන්න තමා පෙසාටයි කසුන්ටයි හයියක් උනේ
    පෙසා යාලුගෙයි කසුන් යාලුගෙයි සතුට වෙනුවෙන් නෙ අපි මේ හැම දෙයක්ම කලේ ♥

    View attachment 81973

    මගෙ හිතටත් පුදුම සතුටක් දැනෙන්නෙ
    🤗
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමලිංගික විවාහයක් හින්දා පොඩි ළමයි හොයාගන්න බැරි වුන වෙලේ flower girl වෙන්න පැනලා ඉදිරිපත් වෙච්ච @LazyLizard කෙල්ලවත්..මුලින් අදිමදි කරත් පස්සේ page boy වෙන්න කැමති වුන @NK123 වත් ආදරයෙන් මතක් කරන්න කැමතියි.

    පැත්තකට වෙලා ඉන්න අහිම්සක මාව මේවට ගාව ගන්න එපා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹට මාරුවෙන් මාරුවට ඇරපු උන් දෙන්නා නේද පොන්ස්. උඹෙපුකට නම් රෙස්ට් එකක් ලැබෙයි.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මොන හිත් අමනාපකම් තිබ්බත් සාක්කියට අත්සන් කරන්න ආපු @charith84 වත් කසුන් මතක් කරන්න කිව්වා..
    එයාල බාලි ඉන්නේ දැන් හනිමූන් එකට ගිහින්.. :rolleyes:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොන හිත් අමනාපකම් තිබ්බත් සාක්කියට අත්සන් කරන්න ආපු @charith84 වත් කසුන් මතක් කරන්න කිව්වා..
    එයාල බාලි ඉන්නේ දැන් හනිමූන් එකට ගිහින්.. :rolleyes:
    සාක්කි ? :lol:
    මුන් දෙන්නම බැන් කරලද ?