2015 zoomer X
හෙඩ්ලයිට් එක කැඩුන . ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවද
ඉන්දියන් නැවි එකේ එක සෙට් වෙන එකක් නැද්ද?
Honda thailandmokakda bn meka japan ekakda?
mokakda bn meka japan ekakda?
ඔව් බන් මාත් අදමයි දැක්කේ ඉන්දියන් එකක්ද ජපන් එකක්ද?
කියද ගත්තෙ?
Petrolලස්සනයි මම හිතුවේ Electric එක්ක කියලා![]()
ඔව් බන් මාත් අදමයි දැක්කේ ඉන්දියන් එකක්ද ජපන් එකක්ද?
කියද ගත්තෙ?
ඉන්දියන් නැවි එක කොපි කලේ මේක බලාගෙන තමයි.ලස්සනයි මම හිතුවේ Electric එක්ක කියලා![]()