Questions සූමර් එක්ස්

Koskos

Junior member
  • Jul 28, 2020
    97
    72
    18
    Negombo
    2016_Red.jpg

    images.jpeg

    2015 zoomer X
    හෙඩ්ලයිට් එක කැඩුන . ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඔව් බන් මාත් අදමයි දැක්කේ ඉන්දියන් එකක්ද ජපන් එකක්ද?
    කියද ගත්තෙ?
    ලස්සනයි මම හිතුවේ Electric එක්ක කියලා 😀
    ඉන්දියන් නැවි එක කොපි කලේ මේක බලාගෙන තමයි.