ශ්රී;19265654 said:size eka anuwa gaana wenas wenawa machan
61300 globle lifstyle lanka![]()
ou bn ganan.
mama 80w cell set ekak gaththe 6000+
dan nam ita wada tikak adaui.
kohomath panel cell walata wada ganan.

123දෙය්යනේ කියල අලුත් වැඩක් පටන් ගත්තා.. සමහර විට මේක කට්ටිය දන්නවත් ඇති. Solar net metering..
තනියම නම් නෙමෙයි කරන්නේ ඉංජිනේරු ඩයල් එකක් ඉන්නවා. Solar net metering දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න
ඕක තමයි කතන්දරේ..
අපේ Inverter වලට අවුරුදු දහයක් වගකියනවා.
Solar Panel වලට අවුරුදු 25ක් වගකියනවා.
0.5 කිලෝ වොට් ඉඳල මෙගා වොට් වලට යනකම් අපි කරනවා
CEB (ceylon electricity board ) සහ LECO (Lanka electricity company ) approval තියනවා මේ සිස්ටම් එකට.
9% බැංකු ණය අරගෙන දෙන්නත් පුළුවන්.
ගෙවල් වලට නම් 100% බිල Zero කරන්න පුළුවන් (Nissan Leaf, Outlander තියන අය ගොඩක් ගන්නවා.)
අපි කරපු සිස්ටම් , ඒවායේ මිල ගණන් ෆේස්බුක් පේජ් එකේ තියනවා.
https://www.facebook.com/netmeteringsrilanka/
තැන්ක්ස් බැලුවට..
ikman.lk බලපන්. සමහර ඒවාට වගකීම් නැහැ. අවුරුදු 25ක් විතර පැනල් එකක් වැඩකරනවා හොඳ බ්රෑන්ඩ් එකක් ගත්තොත්.

Solar net metering වලදි වැඩිපුර නිපදවෙන විදුලිය ග්රිඩ් එකට දෙනව කියනවනෙ.. Yes
මම අහන්නෙ.. මේ අමතර විදුලි බලය ඒ වෙලාවෙම වෙන අයෙක් ප්රයෝජනයට ගන්නවද ? Yes නැත්තං ගබඩා කිරිල්ලක් වගේ දෙයක් වෙනවද ? No
අනිත් ප්රශ්නෙ වෙනම පවර් සෝස් එකක් මේ ග්රිඩ් එකේ තියෙන ගමන්ද වැඩේ වෙන්නෙ.Yes
. ඒ කියන්නෙ ජල විදුලිය හරි තාප බලාගර වලින් එන විදුලිය හරි..Yes
නැත්තං මේ නෙට්වර්ක් එකේ තියෙන්නෙ solar power එක විතරද ? No
