සූර්ය පැනල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    ou bn ganan.
    mama 80w cell set ekak gaththe 6000+
    dan nam ita wada tikak adaui.
    kohomath panel cell walata wada ganan.

    අන්න මචං පොයින්ට් එක.. උඹ ගත්තෙ සෙල් සෙට් එකක්ම.. එතකොට එක සෙල් එකක් කීයක් විතර වෙයිද? :P
    අපි හිතමු වොට් 10 ක් වෙන්ඩ සෙල් ටිකක්....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ හමෙත් හරිතප්‍රද හැදුනනං ඉවරයිනෙ බං එහෙනං ඔය මොකුත් ඕන්නෑනෙ :dull: :dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දෙය්යනේ කියල අලුත් වැඩක් පටන් ගත්තා.. සමහර විට මේක කට්ටිය දන්නවත් ඇති. Solar net metering..
    තනියම නම් නෙමෙයි කරන්නේ ඉංජිනේරු ඩයල් එකක් ඉන්නවා. Solar net metering දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලන්න



    ඕක තමයි කතන්දරේ..

    අපේ Inverter වලට අවුරුදු දහයක් වගකියනවා.
    Solar Panel වලට අවුරුදු 25ක් වගකියනවා.

    0.5 කිලෝ වොට් ඉඳල මෙගා වොට් වලට යනකම් අපි කරනවා
    CEB (ceylon electricity board ) සහ LECO (Lanka electricity company ) approval තියනවා මේ සිස්ටම් එකට.

    9% බැංකු ණය අරගෙන දෙන්නත් පුළුවන්.
    ගෙවල් වලට නම් 100% බිල Zero කරන්න පුළුවන් (Nissan Leaf, Outlander තියන අය ගොඩක් ගන්නවා.)

    අපි කරපු සිස්ටම් , ඒවායේ මිල ගණන් ෆේස්බුක් පේජ් එකේ තියනවා.
    https://www.facebook.com/netmeteringsrilanka/

    තැන්ක්ස් බැලුවට..
    123
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ikman.lk බලපන්. සමහර ඒවාට වගකීම් නැහැ. අවුරුදු 25ක් විතර පැනල් එකක් වැඩකරනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත්.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ikman.lk බලපන්. සමහර ඒවාට වගකීම් නැහැ. අවුරුදු 25ක් විතර පැනල් එකක් වැඩකරනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත්.

    Solar Panel eka ta denne aurudu 10ka warrenty ekak machan. Oya aurdu 25 Kiyanne Performance Gurentee ekak. Apith Kranne Solar Net Metering tamai. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,999
    1
    43,373
    113
    Solar net metering වලදි වැඩිපුර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙනව කියනවනෙ.. මම අහන්නෙ.. මේ අමතර විදුලි බලය ඒ වෙලාවෙම වෙන අයෙක් ප්‍රයෝජනයට ගන්නවද ? නැත්තං ගබඩා කිරිල්ලක් වගේ දෙයක් වෙනවද ?
    අනිත් ප්‍රශ්නෙ වෙනම පවර් සෝස් එකක් මේ ග්‍රිඩ් එකේ තියෙන ගමන්ද වැඩේ වෙන්නෙ.. ඒ කියන්නෙ ජල විදුලිය හරි තාප බලාගර වලින් එන විදුලිය හරි.. නැත්තං මේ නෙට්වර්ක් එකේ තියෙන්නෙ solar power එක විතරද ?
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Solar net metering වලදි වැඩිපුර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙනව කියනවනෙ.. Yes
    මම අහන්නෙ.. මේ අමතර විදුලි බලය ඒ වෙලාවෙම වෙන අයෙක් ප්‍රයෝජනයට ගන්නවද ? Yes නැත්තං ගබඩා කිරිල්ලක් වගේ දෙයක් වෙනවද ? No
    අනිත් ප්‍රශ්නෙ වෙනම පවර් සෝස් එකක් මේ ග්‍රිඩ් එකේ තියෙන ගමන්ද වැඩේ වෙන්නෙ.Yes
    . ඒ කියන්නෙ ජල විදුලිය හරි තාප බලාගර වලින් එන විදුලිය හරි..Yes
    නැත්තං මේ නෙට්වර්ක් එකේ තියෙන්නෙ solar power එක විතරද ? No

    :)
     
    • Like
    Reactions: AnuradhaRa