Solar net metering වලදි වැඩිපුර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙනව කියනවනෙ.. මම අහන්නෙ.. මේ අමතර විදුලි බලය ඒ වෙලාවෙම වෙන අයෙක් ප්‍රයෝජනයට ගන්නවද ? නැත්තං ගබඩා කිරිල්ලක් වගේ දෙයක් වෙනවද ?
අනිත් ප්‍රශ්නෙ වෙනම පවර් සෝස් එකක් මේ ග්‍රිඩ් එකේ තියෙන ගමන්ද වැඩේ වෙන්නෙ.. ඒ කියන්නෙ ජල විදුලිය හරි තාප බලාගර වලින් එන විදුලිය හරි.. නැත්තං මේ නෙට්වර්ක් එකේ තියෙන්නෙ solar power එක විතරද ?