සූර්ය පැනල

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    Solar net metering වලදි වැඩිපුර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙනව කියනවනෙ.. මම අහන්නෙ.. මේ අමතර විදුලි බලය ඒ වෙලාවෙම වෙන අයෙක් ප්‍රයෝජනයට ගන්නවද ? නැත්තං ගබඩා කිරිල්ලක් වගේ දෙයක් වෙනවද ?
    අනිත් ප්‍රශ්නෙ වෙනම පවර් සෝස් එකක් මේ ග්‍රිඩ් එකේ තියෙන ගමන්ද වැඩේ වෙන්නෙ.. ඒ කියන්නෙ ජල විදුලිය හරි තාප බලාගර වලින් එන විදුලිය හරි.. නැත්තං මේ නෙට්වර්ක් එකේ තියෙන්නෙ solar power එක විතරද ?

    grid tie
    සොලර් පැනල් ඒකෙන් එන විදුලිය ඉන්වර්ටර් ඒකෙන් 220 කරල ග්‍රිඩ් එකට දෙනවා ඒක ඒ වෙලාවේම පාවිච්චි වෙනව. අපි හෝ වෙන කෙනෙක්. අපි 500w ග්‍රිඩ් එකට දෙනවා කියමු එතකොට තාප හෝ ජල විදුලි බලාගාර වලින් 500w ග්‍රිඩ් එකට දෙන එක අඩු වෙනව. බලාගාර වලින් විදුලිය දෙන්නේ ඉල්ලුම අනුව.