සූ ඒකේ තත්වය ‌සෝචනීයයි නේද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මගේ සූ එකේ තත්වයත් සෝචනීයයි මිත්‍රවරුනි.. කොහෙද ඉතින් ඒකෙන් සූ දාන එක විතරනේ කරන්නේ. කිසි වැඩක් නෑ.. :(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සූ ඒකේ තත්වය අන්තිම ‌සෝචනීයයි නේද ? :( තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න ද‌ෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න ද‌ෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා :confused: සත්තුන්ගේ තුවාල ඒහෙම දාලා තියෙනවා දැක්කා. සත්තු ඒහෙම ග‌ොඩක් අඩුයි දැන් :confused: ක‌ොහොම හරි නඩත්තු කරන්න බැරි නම් සත්තු ටික කොහ‌ෙට හරි රටකට ද‌ෙනවා නම් හ‌ොදයි. වගේ.
    කාලකන්නි මැනේජ්මන්ට් එකක් තියෙන්නෙ ඕකෙ. වහලා දාන්න ඕන ඕක හරි නම්.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සත්තුන්ට සලකන්න පුලුවන් රටවල් වලට දිලා මේක වැහුවනම් හරි පව් දුක් විදිනවා නිකන් සත්තු
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සු එකට නෙමෙයි දැන් ක්ලින්ක් වල ත්‍රි පොෂ පැකට් එක වත් දෙන්නේ නැති බව ඔබ දන්නවද?
    ඇෆ්ලටොක්සින් කේස් එක නිසා ඒව හදන එක නතර කරලනෙ තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මගේ සූ එකේ තත්වයත් සෝචනීයයි මිත්‍රවරුනි.. කොහෙද ඉතින් ඒකෙන් සූ දාන එක විතරනේ කරන්නේ. කිසි වැඩක් නෑ.. :(
    කපලා මුහුදට දාපන් බන් මාලුන්ට කන්න
     
    • Haha
    Reactions: Heshan Daminda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රටක් පාලනය කරගන්න බැරි එවුන් කොහොමද බන් සත්තු වත්තක් බලාගන්නේ?

    රනිලය ගොටභයගෙන් ජනාධිපති කම අරන් කරපු එකම දේ අරගලේ නවත්තපු එක අනිත් ඒවා එහෙම්මමයි

    සත්තු වත්තක් ආණ්ඩුවේ සල්ලි වලින් දුවන්න ඕන නැහැ
    හරියට මොලේ තියෙනවනම් මිනිස්සු ගෙන්නාගෙන ටිකට් වලින්, සත්තුන්ට කෑම විකුණලා, ඇතුලේ යන්න වාහන සවිස් එකක් දාල ක්‍රමේට කරානම් නිකන්ම කරගෙන යන්න පුළුවන්

    තනිකර බොරුවෙන් රට ගෙනියන එවුන් ඉන්නේ

    රනිල් කියන්නේ බොරු හිල
     
    • Dislike
    • Like
    Reactions: dxx and EVC

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    මෙහෙමයි බන්, ඔකේ නඩත්තුවට ලොකු වියදමක් යන සත්තු ඉන්නවනේ. ඔය සිංහයා/කොටියා/වලහා /ජිරාෆ්/චිම්පන්සි වගේ උන්. අන්න උන් විදියට නිකන් කාල වැටිලා ඉන්න ආස මිනිස්සු ටිකකට අන්දවල කුඩුවේ දාල තිබ්බ නම් හරි. උන්ට තුන් වේලට කෑම පාර්සලයක් දෙන්න විතරයි තියෙන්නේ. වැඩි වියදමක් යන්නේ නැති හාවා / ගිරවා / නයා වගේ සත්තු ටික ඇත්තම සත්තු ශේප් එකේ නඩත්තු කරානම් හරි. ඕනනම් සුද්දෝ ටිකක් ආවම සිංහයාට ඔලුවෙන් හිටගන්න කියන්නත් පුළුවන්. එතකොට අරුන් අමතර සල්ලි ටිකකුත් කුඩුවට දාල යාවි. එතකොට සත්තුත් සතුටින්, සත්තු විදියට ඇඳපු මිනිස්සුත් සතුටින්, ටිකට් අරන් බලන උනුත් සතුටින්.:cool:
     
    • Love
    Reactions: inspiron

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔකේ වැඩ කරන උන්ට කෑමත් නැතිව සත්තුන්ට මොන කෑමද බන්. බඩ ගින්නේ ඉන්න සත්තු බලල සතුටු වෙන්න පුලුවන්ද බන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    සූ ඕනේ නෑ. සත්තු හරියට බලන්න ඕනේනම් සත්තු නිදහසේ ඉන්න තැනකට මිනිස්සු යන්න ඕනේ. ඒකට තමයි සෆාරී තියෙන්නේ. ඔය ප්‍රශ්නේ ගැන කතා කරපුගෑනු කෙනෙක්ව දොස්තරලා ටිකයි සත්තු වත්තේ සේවකයෝ ටිකයි උද්ඝෝෂණ කරලා එලවලා දැම්මා වගේ නම් මතකයි. ඕඅක තමයි මේ කාළකන්නි රටේ සිස්ටම් එක
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ඔටාරා මෑරිලද නෑත්නම් ලන්කාවේ ගිහින් ද? පෙරහෑර කාලේ වෙනකොට එයි නේද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    genaral hospitle eke plaster rolak na, surgery walata ****##r una badu gannawa kiyala kiwwot umbala piligannawada?

    zoo eke sinhayage ata katu set eka penawa ban