Recession coming. Elon also warned today2023 best year ever
Recession coming. Elon also warned today2023 best year ever

කාලකන්නි මැනේජ්මන්ට් එකක් තියෙන්නෙ ඕකෙ. වහලා දාන්න ඕන ඕක හරි නම්.සූ ඒකේ තත්වය අන්තිම සෝචනීයයි නේද ?තැන තැන සල්ලි අරගෙන සත්තුන්ට කන්න දෙන්න කියලත් කියනවා දැක්කා. හරිම දුක්මුසු ස්භාවයක් තියෙන්නේ සත්තුන්ගේ මූනවල් වල. සිංගයා කන්න දෙනකල් ගේට් ඒක දිහා බලාගෙන ඉන්නවා
සත්තුන්ගේ තුවාල ඒහෙම දාලා තියෙනවා දැක්කා. සත්තු ඒහෙම ගොඩක් අඩුයි දැන්
කොහොම හරි නඩත්තු කරන්න බැරි නම් සත්තු ටික කොහෙට හරි රටකට දෙනවා නම් හොදයි. වගේ.
ඇෆ්ලටොක්සින් කේස් එක නිසා ඒව හදන එක නතර කරලනෙ තියෙන්නෙ?සු එකට නෙමෙයි දැන් ක්ලින්ක් වල ත්රි පොෂ පැකට් එක වත් දෙන්නේ නැති බව ඔබ දන්නවද?
කපලා මුහුදට දාපන් බන් මාලුන්ට කන්නමගේ සූ එකේ තත්වයත් සෝචනීයයි මිත්රවරුනි.. කොහෙද ඉතින් ඒකෙන් සූ දාන එක විතරනේ කරන්නේ. කිසි වැඩක් නෑ..![]()
