සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

Breakdown

Member
Mar 27, 2015
67
15
0
29
උඹට මොකටද ඒක
සෙක්ස් සම්බන්ධ අමුතු නීති (ලෝකයේ)

ලෝකයේ ලිංගිකත්වය සම්බන්ධ අමුතු නීති.

හොංකොං වල කාන්තාවකට තමන්ගේ ස්වාමිපුරුෂයාගේ අනියම් භාර්යාව තමන් කැමති විදියකට මරන්න පුලුවන්ලු.


ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ තැන්වල ස්වයං-වින්දනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙය අතීතයේ ලින්ගඡේදනය කිරීමේ ඉඳල වර්තමානයේ මාස 30 ක සිර ඳඬුවමක් වෙනකන් වෙනස් වෙලා තියනව.



හංගේරියාවෙ අගනුවර බුඩා-පෙස්ට් වල රාත්‍රියේ විදුලිපහන් දල්වාගෙන ලිංගික සංසර්ගයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක්. එහෙම උනත් හන්ගේරියාවේ අසැබි චිත්‍රපටි තහනම් නොවීම විශේෂත්වයක්.


පැසිෆික් දූපතක් වූ ගුවාම් කියන රටේ, කන්‍යාවකට නීතියෙන් විවාහ වීමට තහනම්.


එන්ගලන්තයේ ලන්ඩන්හි පාරේ නවත්වා ඇති මොටර් බයිසිකලයක ලිංගික සංසර්ගයේ යෙදීම තහනම්.


ස්පාඤ්ඤයේ වෙරලවල ලින්ගිකව හැසිරුනොත් දඩය ඩොලර් $90,000/=


උරුගුවේ පිරියෙමියෙකු තමාගේ විවාහක භාර්යාව අනියම් ඇසුරක් පවත්වන්නේ නම් ඇයව මැරීමෙන් ඔහු වරදකරුවෙක් නොවේ. අවම වශයෙන් ඇයගේ නාසය හෝ කපාදැමීමට අයිතියක් ඇත.


ලෙබනන් කියන රටේ පුරවැසියෙක් , පිරිමි සතෙකු සමග ලින්ගික සංසර්ගයක යෙදුනොත් ඔහුට මරණ දඬුවම හිමි වෙනව.


බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.


danna post ekak nathi nisa meke thibina ekak horakam karala mage wage damma.:P:P:P:P
 
  • Like
Reactions: DemonAkalanka

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය. :oo::oo::oo::oo::oo::confused::confused::confused::confused::confused::confused::confused:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බහරේන් වල වෛද්‍යවරයෙකුට කාන්තාවක් නිරුවත් කර පියවි ඇසින් ඇය පරීක්ෂාකලවට ලක්කල නොහැක. ඔහු එය කල යුත්තේ දර්පනයක් උපයෝගී කරගෙනය.:lol: