ඒ කෙල්ල කන්‍යා පඨලෙ අලුත් වැඩියා කරගෙන නං ඒත් අරූ පිළුණු බත් කන එකෙක් වෙනවද ?![]()
ow! bath packet eka wenas wunata athule thiyenne pilunu bath

Ahapan balanna meyagen
![]()
මෙයා කොහෙද කිව්වෙ වර්ජින් කියල ? රැම්සි කරපු දේ ලෝකෙම දන්නව
අතවරයට ලක් වුනාම ඒකෙ වැරද්ද අතවරයට ලක් වුන කෙනාගෙ නෙමේ
කට තිබ්බ පලියට මිනිස්සුන්ට කයි කතන්දර හදන්න එපා මනුස්සයොමෙයා කොහෙද කිව්වෙ වර්ජින් කියල ? රැම්සි කරපු දේ ලෝකෙම දන්නව
අතවරයට ලක් වුනාම ඒකෙ වැරද්ද අතවරයට ලක් වුන කෙනාගෙ නෙමේ
![]()

Aurudu 7 K love karala Kiss karala athi ambaanak. Eth sex kare deparai. Ekath mama danna ehema ona naha kiyaddi. Eth mama waradda gaththe ethana. Ehema kare nathnam eki giyath duka naha.
මමත් ඒ දවස් වල අක්කා කෙනෙක් එක්ක පොඩි ඩිස්ටි මෙව්වා එකක් දැම්මා. කාලයක් ගිහින් කොහොමහරි එයා මට වෙඩින් එකට ඉන්වයිට් කලා. මම ගියෙ නෑ. මට නම් පට්ටම අවුල් ආතල් එකක් පේන්නෙ නෑ එහෙම බං

9 dorakin sem,sotu,mala,muthra,dadiya,kaba,kaduluw wegirena lom,mas,nahara,badawel... aadi 32 wu kunupayangen sedi, mohothin mohotha abawayata yana me shareeyata elenne mokatada ban.

Aaa... ethakota meya paththini amma... ane huke...![]()
ලමයට ලෝකෙ ඇත්ත සුවභාවෙ කියාදෙන්නැතුව මල් වගේ හදල කෑවෙ එඩාඩ් ස්ටාක්. ඒවට ඒ මනුස්සයට කලට වෙලාවට විඳවන්න සිද්ද වුනා. සන්ස අතේ වැරැද්දක් නෑ මම නං කියන්නෙ
ඒකට බලපංකො ඩෙනේරිස්. ඒකි රැජිණක්ද ? දකින දකින එකා එක්ක බුදියෙනව. ඒ වගේ පල් *සියො අතරෙ සන්ස කියන්නෙ නියම කුල කාන්තාවක් 
මේ දැරිවි කරපු වැරැද්ද මොකක්ද කියපං බලන්න ඔක්කොටම කලිං ?ලමයට ලෝකෙ ඇත්ත සුවභාවෙ කියාදෙන්නැතුව මල් වගේ හදල කෑවෙ එඩාඩ් ස්ටාක්. ඒවට ඒ මනුස්සයට කලට වෙලාවට විඳවන්න සිද්ද වුනා. සන්ස අතේ වැරැද්දක් නෑ මම නං කියන්නෙ
ඒකට බලපංකො ඩෙනේරිස්. ඒකි රැජිණක්ද ? දකින දකින එකා එක්ක බුදියෙනව. ඒ වගේ පල් *සියො අතරෙ සන්ස කියන්නෙ නියම කුල කාන්තාවක්
![]()
9 dorakin sem,sotu,mala,muthra,dadiya,kaba,kaduluw wegirena lom,mas,nahara,badawel... aadi 32 wu kunupayangen sedi, mohothin mohotha abawayata yana me shareeyata elenne mokatada ban.
බෙහෙත් ගන්න ගියාම ලෙඩ වෙච්ච ගෑණුන්ව අරං ඇවිත් පිරිමි විඳින දුක දැක්කාම ජීවිතේ එපා වෙනව.
හෙන පොඩි වෙලාවක් තියෙන ඕගසම් එකක් නිසා කොච්චර දුකක් විඳිනවද 
අනික සන්සා ට වැඩිය වයසත් නෑ බං. පව් බං ඒකි

සන්සා ආර්යා දෙන්නම හොඳය මම නං කියන්නෙ
එඩාඩ් ඔයිට වඩා දුවලට ලෝකය දකින්න ඉඩ දුන්න නම් සමහර විට ඔහොම වෙන එහෙකුත් නෑ 
උඹ ගැන කියනවා නෙමේ ලංකාවෙ පිරිමින්ගේ තියෙන්නෙ ලිංගික කුහකත්වය. මේකෙ උනත් තමන් එක්ක හොද අත්දැකීමක් බෙදා ගත්ත ගෑණිව අදුන්නලා දීලා තියෙන්නෙ පිළුණු වෙච්ච කෑමක් විදිහට. මම ශොට් එක දීපු එකා අරූ බැන්දා කියනවා ඇරෙන්න ගෑණියෙක්ගෙ වටිනකමක් උන්ට දැනෙන්නෙ නෑ. ඉතින් අර ගෑණි වෙන එකෙක් බැන්ද එක අහන්න දෙයක්දAurudu 7 K love karala Kiss karala athi ambaanak. Eth sex kare deparai. Ekath mama danna ehema ona naha kiyaddi. Eth mama waradda gaththe ethana. Ehema kare nathnam eki giyath duka naha.
උඹ ගැන කියනවා නෙමේ ලංකාවෙ පිරිමින්ගේ තියෙන්නෙ ලිංගික කුහකත්වය. මේකෙ උනත් තමන් එක්ක හොද අත්දැකීමක් බෙදා ගත්ත ගෑණිව අදුන්නලා දීලා තියෙන්නෙ පිළුණු වෙච්ච කෑමක් විදිහට. මම ශොට් එක දීපු එකා අරූ බැන්දා කියනවා ඇරෙන්න ගෑණියෙක්ගෙ වටිනකමක් උන්ට දැනෙන්නෙ නෑ. ඉතින් අර ගෑණි වෙන එකෙක් බැන්ද එක අහන්න දෙයක්ද