සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා
මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ හොරු පනිනවා..
සුපිරි එකෙක් එන්නේ... CCTV කැමරා තිබ්බට වැඩක් නෑ.. මාස්ක් දාල ග්ලවුස් දාලා සපත්තු එහෙම දාලා එන නින්ජා පොරක්...
අපි දැන් සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා...
මට දැනගන්න ඕනි අපි එහෙම කරනකොට ආරක්ෂාවට අරන් යන්න පුළුවන් මොන වගේ ආම්පන්නද..? විශේෂයෙන් නීතිමය පැත්තෙන්...
මොකද මූව මාට්ටු වුනොත් අනිවා කොටන්නම වෙනවා... කඩු, මන්න අරන් යන එක හොඳ වුනත් නිකන් හරි කොටල හොරා මලොත් අපිට තියෙන නීතිමය තත්වය මොකක්ද?
නීතිමය තත්වය ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න. අපිට මේක මහා මානසික වදයක් වෙල තියෙන්නෙ... ලොකු උදව්වක්..
ආ... කියන්න බැරි වුනානේ.... මෙච්චර ගෙවල් කඩලත් ශ්රී ලංකා පොලීසියට ගානක්වත් නෑ... ඇවිල්ලා කියනවා කට්ටිය වෙලා security කෙනෙක් දා ගන්නලු... රෑට නිකමටවත් petrol එකක් වත් දාන්නේ නෑ... වැඩක්ම නෑ....