සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා

    මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ හොරු පනිනවා.. :baffled:
    සුපිරි එකෙක් එන්නේ... CCTV කැමරා තිබ්බට වැඩක් නෑ.. මාස්ක් දාල ග්ලවුස් දාලා සපත්තු එහෙම දාලා එන නින්ජා පොරක්... :P

    අපි දැන් සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා... :yes:

    මට දැනගන්න ඕනි අපි එහෙම කරනකොට ආරක්ෂාවට අරන් යන්න පුළුවන් මොන වගේ ආම්පන්නද..? විශේෂයෙන් නීතිමය පැත්තෙන්... :yes:

    මොකද මූව මාට්ටු වුනොත් අනිවා කොටන්නම වෙනවා... කඩු, මන්න අරන් යන එක හොඳ වුනත් නිකන් හරි කොටල හොරා මලොත් අපිට තියෙන නීතිමය තත්වය මොකක්ද? :confused:

    නීතිමය තත්වය ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න. අපිට මේක මහා මානසික වදයක් වෙල තියෙන්නෙ... ලොකු උදව්වක්..:yes:

    ආ... කියන්න බැරි වුනානේ.... මෙච්චර ගෙවල් කඩලත් ශ්‍රී ලංකා පොලීසියට ගානක්වත් නෑ... ඇවිල්ලා කියනවා කට්ටිය වෙලා security කෙනෙක් දා ගන්නලු... රෑට නිකමටවත් petrol එකක් වත් දාන්නේ නෑ... වැඩක්ම නෑ.... :angry::angry:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Gewal wala Janel walata greel gahala, Doors ethulen lock karala soiba dala thibuna nan horunta enna ba ne ban. Man danna widiyata nan oya ena minihekta gahala maloth umbalata criminal case wetenne. balagena.
     
    ග්‍රිල් ගහලා ලොක් දාපු ගෙවල් වලටත් පනිනවා බන් මේ යකා... එක දවසේ ගෙවල් 2ක 3කට බහිනවා... He is a pro...:yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ග්‍රිල් ගහලා ලොක් දාපු ගෙවල් වලටත් පනිනවා බන් මේ යකා... එක දවසේ ගෙවල් 2ක 3කට බහිනවා... He is a pro...:yes:

    Mara seen ekane. Kohomada ban ehema karann? Wahalen da bahinne ethakota?

    Ape gewal peththe ohoma gekata behela thibuna hebei greel galawala. Gedara minissu trip ekak giya dawasaka.

    Door Elarm ekakwath Ebay eken ganna https://www.ebay.com/itm/Magnetic-S...h=item4b33a64c17:g:AyYAAOSw-4RaVJC2:rk:4:pf:0
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    හැංගිලා ඉඳල මන්නෙකින් කොටපන් ඔළුවටම.ඊට පස්සේ උඹල සීන් ඵකෙන් අයින් වෙලා ගෙදර පලයං..පොලිසිය කොහේ හොයන්නද බං.හැබැයි සිංහලු ඒ කොටපු ඵකාව පාවල දෙයිද දන්නෙ නැහැ..
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,211
    8,206
    113
    M-Town
    මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ හොරු පනිනවා.. :baffled:
    සුපිරි එකෙක් එන්නේ... CCTV කැමරා තිබ්බට වැඩක් නෑ.. මාස්ක් දාල ග්ලවුස් දාලා සපත්තු එහෙම දාලා එන නින්ජා පොරක්... :P

    අපි දැන් සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා... :yes:

    මට දැනගන්න ඕනි අපි එහෙම කරනකොට ආරක්ෂාවට අරන් යන්න පුළුවන් මොන වගේ ආම්පන්නද..? විශේෂයෙන් නීතිමය පැත්තෙන්... :yes:

    මොකද මූව මාට්ටු වුනොත් අනිවා කොටන්නම වෙනවා... කඩු, මන්න අරන් යන එක හොඳ වුනත් නිකන් හරි කොටල හොරා මලොත් අපිට තියෙන නීතිමය තත්වය මොකක්ද? :confused:

    නීතිමය තත්වය ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න. අපිට මේක මහා මානසික වදයක් වෙල තියෙන්නෙ... ලොකු උදව්වක්..:yes:

    ආ... කියන්න බැරි වුනානේ.... මෙච්චර ගෙවල් කඩලත් ශ්‍රී ලංකා පොලීසියට ගානක්වත් නෑ... ඇවිල්ලා කියනවා කට්ටිය වෙලා security කෙනෙක් දා ගන්නලු... රෑට නිකමටවත් petrol එකක් වත් දාන්නේ නෑ... වැඩක්ම නෑ.... :angry::angry:
    Ape Lane eketh horek awilla athal ekak dunna.
    passe Lane eke un set wela (kollo 11innawa lane eke:P)
    Dawas 2n allagatta pakayawa. API horawa dawasak Pol gahe geta gahala hodatama salakala policiyata bara Dunna. Hora dawasak thiyan hitapu nisa apita podi case
    ekak awa.
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපෙ ගෙවල් වලට එන්නෙ නෑනෙ ඔය හොරු, ආවොත් අල්ලගෙන බල්ලා ඉන්න කාමරය ට දානවා බල්ලො බලාගනියි ඉතුරුවා :P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ පැත්තෙ නං අහු උනාම හොඳට සලකලා ගහක බැඳලා රෙදි ගලවලා අහවල් එකේ මිරිස් ගුලියක් ගාලා දිමි ගොටු දාලා හොඳ සැපක් දීල තමයි පොලීසියට එන්න කියන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෙ ගෙවල් වලට එන්නෙ නෑනෙ ඔය හොරු, ආවොත් අල්ලගෙන බල්ලා ඉන්න කාමරය ට දානවා බල්ලො බලාගනියි ඉතුරුවා :P

    :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අල්ලලා හතර හන්දි කඩලා කානුවකට විසි කරපන්. උඹලා ගෙවල් වලට ගිහින් දන්නේ නෑ වගේ හිටපන්. එච්චරයි.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මේ දවස්වල අපේ ගෙවල් පැත්තෙ හොරු පනිනවා.. :baffled:
    සුපිරි එකෙක් එන්නේ... CCTV කැමරා තිබ්බට වැඩක් නෑ.. මාස්ක් දාල ග්ලවුස් දාලා සපත්තු එහෙම දාලා එන නින්ජා පොරක්... :P

    අපි දැන් සෙට්වෙලා කට්ටිය රෑට රකිනවා... :yes:

    මට දැනගන්න ඕනි අපි එහෙම කරනකොට ආරක්ෂාවට අරන් යන්න පුළුවන් මොන වගේ ආම්පන්නද..? විශේෂයෙන් නීතිමය පැත්තෙන්... :yes:

    මොකද මූව මාට්ටු වුනොත් අනිවා කොටන්නම වෙනවා... කඩු, මන්න අරන් යන එක හොඳ වුනත් නිකන් හරි කොටල හොරා මලොත් අපිට තියෙන නීතිමය තත්වය මොකක්ද? :confused:

    නීතිමය තත්වය ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න. අපිට මේක මහා මානසික වදයක් වෙල තියෙන්නෙ... ලොකු උදව්වක්..:yes:

    ආ... කියන්න බැරි වුනානේ.... මෙච්චර ගෙවල් කඩලත් ශ්‍රී ලංකා පොලීසියට ගානක්වත් නෑ... ඇවිල්ලා කියනවා කට්ටිය වෙලා security කෙනෙක් දා ගන්නලු... රෑට නිකමටවත් petrol එකක් වත් දාන්නේ නෑ... වැඩක්ම නෑ.... :angry::angry:

    උන්ට තේරෙන්නත් එක්ක උබල එකතු වෙලා මාස්ක් ගෙන පොලෝසිය කඩපල්ලා.රෑ එක දෙක කියන්නේ හොද වෙලාව.