සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ගෑණී ඉස්සරහා වැඩ බැරි ටාසන් කෙනෙක් වෙනවද නැද්ද කියන එක උඹලම තෝරා ගනිල්ලා


    THAT'S A GOOD ONE BROTHER.

    BUMP+
     
    • Like
    Reactions: chanakacm
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඇති යාන්තම්......... මේ ත්‍රෙඩ් එක ලංකාවේ ඉන්න අය වගේම වෙන රටවලට යන සිංහල පිරිමි ළමයින් සහ ගෑණු ළමයිනුත් කියවනවානම් තමයි හොඳ........ මොකද ඉතින් ඒ රටවල් වලට ගියාම පොෂ් වෙන්න හිතෙන අයත් ඉන්නවනේ..... මටත් පෙනෙන්න බැරි වැඩක් තමයි මම ඉස්සරහ සිගරට් බොන එක....... මැරෙන්න ඔච්චරම ඕන නම් තනියම මැරෙන එකනේ..... ඕක අපිවත් මරාගෙන මැරෙන්න ඕනයි............. :yes::yes::yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මහා මෝඩ වැඩක් බන් සිගරට් බොන එක
    සල්ලි දීලා වහ බොනවා වගේ සීන් එකක්
    වහ බිව්වම මැරෙන්නේ එකපාර

    සිගරට් බිව්වම මැරෙන්නේ ටිකෙන් ටික ටික
    එකයි සීන් කෝන් එක
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    smokers know this, they do it because it's their choice. It's just hilarious that none smokers try to parade some facts in front of them like that'll change anything, you are telling them nothing new. it's just that some things are worth the risk and trouble.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රෙප් කෝටියකට වඩා වටිනවා
    එකෙක් හරි මේ තෙඩ් එක බලලා සිගා ගහන එක නවත්වනවානම්