සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    ආණ්ඩුවට කිසිම ඕනි කමක් නෑ දුම් පානය නවත්වන්න
    දුම් බොන එක අඩු කරන්න කියලා ආණ්ඩුවෙන් කරන්නේ ගණන් වැඩිකරන එක
    බොන එකා සිගරට් එක දාහයි කීවත් බොනවා

    සිගරට් පෙට්ටියෙ ඔය පිලිකා වගේ රෝග වල පින්තූර දාන්න හැදුවා ඇමතියෙක්ද කොහෙද..ඒකටත් නඩු දැම්මා මගෙ හිතේ දුම්කොල කාරයො
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    කෙල්ලනේ ඔයාලගේ පෙම්වතා දුම්බොනවනම් උගෙන් ඈත් වෙන්න
    සිගරට් බොන එකා පොන්නයෙක්
    ඒක නිසා කෙල්ලනේ තොපිලා උන් වගේ ‍එකෙක් බැන්දොත් ගේ පිටිපස්සේ වම්බොටු පාත්තියකුත් දාගනිල්ලා


    :lol::lol::lol::lol::lol: :shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol:
    E moko ban me kaale Elawalu ganan nisaada...??? :lol::lol::lol::lol::lol: Patta post eka Rep denna barilu ban :( :(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මාත් බොන්නෙ නෑ..

    අඩෝ දැන් කෙල්ලොත් හරි හරියට සිගරට් ගහනවනෙ...
    ඉස්සර කාලෙ කොල්ලගෙ සිගරට් ගැහිල්ලට කෙල්ලවත් විරුද්ද වුනා කියමුකො
    ඒත් දැන් උනුත් බට ගහනවා..
    අද කාලෙ උන් අම්මල උනු දාට දරුවෙකුටවත් සිගරට් ගහන්න එපා කියල අවවාද කරන්න බැරි වේවි..

    :no::no::no::no::no:

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ
     
    • Like
    Reactions: azzer
    වටින ත්‍රෙඩ් 1ක් බන් මමත් ඉස්සර සිගරට් 10ක් විතර දවසට බිවුවා ඊට පස්සෙ මටම තෙරුනා මේක මහා පොන්සි වැඩක් ඇති දෙයකුත් නැ ලැබෙන දෙයකුත් නැ නිකන් ගූ වෙන 1ක විතරයි වෙන්නෙ කියලා..:( ඊට පස්සෙ පට්ට බොරු ගොඩක් කියලා සිගරට් බොන එවුන්ව ටිකක් ඇසුරු කරන 1ක අඩු කරා.. ඊට පස්සෙ මම ඒ ගූ වැගේ නැවැත්තුවා ඒත් මචන් මට තාම සිගරට් අප්පිරියා වෙලා නැනෙ :sorry::sorry::sorry: සිගරට් බොන එකෙක් දැක්කම තූ මලජරාව කියල හිතෙන්නෙ නැනෙ තාම :sorry::sorry::sorry::sorry:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    attatama watina post ekak machan...........
    mamath cigrtz bona eka sampurnayen nawaththuwa........
    ayeth kawadawath cigrtz bonne naaaa..........
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    beghw7.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිපිය නම් ගොඩක් වටිනවා.. ඕක කියවලවත් හැදුනොත් හොඳා කට්ටිය..:yes:
    සිරාවටම.. කොච්චර එවුන් ෆන් එක ගන්න අපිත් එක්ක හිටියත් බැරිවෙච්ච දවසට බල්ලෙක්වත් නෑ.. ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි..:(