සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mama neme patis haduwe.. phone eka hamba uneth na. :(

    උයා නෙමේ තමා පැටිස් හැදුවේ එකි පේන්න නෑනේ එකයි.... මේක් දැක්කොත් එයි රෙද්ද උස්සගෙන... :dull:

    අපරදේ පොන් එක.... මොනා කරලද නැතිඋනේ.... හොර ගමනක් ගිය නෙහ්...
    :(
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    උයා නෙමේ තමා පැටිස් හැදුවේ එකි පේන්න නෑනේ එකයි.... මේක් දැක්කොත් එයි රෙද්ද උස්සගෙන... :dull:

    අපරදේ පොන් එක.... මොනා කරලද නැතිඋනේ.... හොර ගමනක් ගිය නෙහ්...
    :(

    Paris akka neda patis haduwe? :rolleyes: diyatha uyana hariyedi watila tiyenne.. hora gaman gihinnam neme. :P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මියුරුවා කොහොමත් සතා තමයි... :baffled::baffled:

    සතා නම් කමක් නෑ බන්.... උගේ අසහනය තමා වැඩේ.... ඔකා යන හැම බස් එකේ ජැක් ගහන්වනේ.... නොකිව්වට ඔක ගුටි කාලත් ඇති.. දැන් එයි රෙද්ද උස්සගෙන.... :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Paris akka neda patis haduwe? :rolleyes: diyatha uyana hariyedi watila tiyenne.. hora gaman gihinnam neme. :P

    අපරාදේ..... මොකට යනවද මන්දා උයනවල් අස්සේ.... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Paris akka neda patis haduwe? :rolleyes: diyatha uyana hariyedi watila tiyenne.. hora gaman gihinnam neme. :P

    පැරිස් බෝලෙ... මගේ ෆිට් එක.. මේ වෙලාවෙ පස්ස පැත්තට අව්ව වැටෙනකල් බුදි ඇති පැරීසියෙ..
    හැබැයි ඉතින් කෑමක් ගැන කිව්වොත් නන් (විශේෂයෙන් අයිස්ක්‍රීම්) නින්ද පැත්තකට දාලා දුවගෙන එයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ එකෙක් ඇවිත්...
    ෂේප් එකේ මාරු වෙන්න ඕනි...
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    පැරිස් බෝලෙ... මගේ ෆිට් එක.. මේ වෙලාවෙ පස්ස පැත්තට අව්ව වැටෙනකල් බුදි ඇති පැරීසියෙ..
    හැබැයි ඉතින් කෑමක් ගැන කිව්වොත් නන් (විශේෂයෙන් අයිස්ක්‍රීම්) නින්ද පැත්තකට දාලා දුවගෙන එයි..

    :yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පැරිස් බෝලෙ... මගේ ෆිට් එක.. මේ වෙලාවෙ පස්ස පැත්තට අව්ව වැටෙනකල් බුදි ඇති පැරීසියෙ..
    හැබැයි ඉතින් කෑමක් ගැන කිව්වොත් නන් (විශේෂයෙන් අයිස්ක්‍රීම්) නින්ද පැත්තකට දාලා දුවගෙන එයි..

    එකම අවුල ඔකිගේ කට හොද නෑ.... දැන් එයි නියිටිය පිටින් දත් මදින්නෙත් නැතුව.... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකම අවුල ඔකිගේ කට හොද නෑ.... දැන් එයි නියිටිය පිටින් දත් මදින්නෙත් නැතුව.... :dull:

    :baffled::baffled::baffled::baffled: මට මැවිල පේනවා..කුලප්පු වෙච්ච ඇතින්නියෙක් එනවා වගේ දුවගෙන එනවා..
    ඔන්න මමනන් නැහැ පුතෝ.....
     
    Status
    Not open for further replies.