සෙට් වෙලා forex ඉගන ගමු

Oct 31, 2012
535
31
0
මිට කලින් මේක දැක්කට සෙට් වෙන්න බැරි උනා වැඩ අධිකවිම නිසා.මුලින්ම මම ස්තුතිවන්ත මේ නූල පටන් ගත්ත gasa84 සොහොයුරාට.මචන්ලා forex කියන්නේ සුදුවක් නොවෙයි.පොට්ටේට සල්ලි හොයන එකකුත් නෙවෙයි.මහන්සි උනොත් සල්ලි තමයි.ඒ කියන්නේ forex ගැන ඉගෙනගන්න ඕනේ.ඉන්ටනෙට් බැලුවොත් ඕනෑතරම් තියෙනවා.පුළුවන් තරම් practice කරලා 80%ක් ගොඩ යනකම් ඉන්න ඕනේ.අපි කාටවත් 100% profit පුළුවන් කමක් නැ.ඒ forex වල හැටි
money management එක හොද ට කරගත්තේ නැත්තනම් කොයිතරම් වැඩ කාරයෙක් උනත් sorry තමයි

මෙන්න මගේ real A/C eke profit.
last page විතරයි මෙතන දැම්මේ.


image.gif


Machan oyage broker kawda ?
 

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මේකෙන් තමා මමත් පටන් ගත්තේ :yes::yes:

    වැඩේ මචන් ඕනනම් ඉගෙන ගන්න කරන්න පුළුවන්...අමතර අදායමක් ගන්න...නැතුව forex වලින් ජිවත් වෙන්න නම් හිතන එක බොරු වැඩක් ....free time තියෙනවනම් වැඩේ intaresting ගතියක් තියෙනවා...

    ඔය තියෙන basic ටික අද ඉදලම බලන්න ...හෙට ඉදලා අපි වැඩේට බහිමු......

    forex walin jeewath wenna karanna bari num ai karana aya godak kiyanne laabai hoda income ekak blah blah kiyala?

    300$ daala adu gaane dawasata 50$ wath income ekak wath ganna bari weida?
    (nodanna nisai ahanne)
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Heiken Ashi Chart use karana aya innawada? Smoothed Heiken Ashi chart ekak MT4 ekata daganne kohomada? (Thama DEMO karanne) :)