මිට කලින් මේක දැක්කට සෙට් වෙන්න බැරි උනා වැඩ අධිකවිම නිසා.මුලින්ම මම ස්තුතිවන්ත මේ නූල පටන් ගත්ත gasa84 සොහොයුරාට.මචන්ලා forex කියන්නේ සුදුවක් නොවෙයි.පොට්ටේට සල්ලි හොයන එකකුත් නෙවෙයි.මහන්සි උනොත් සල්ලි තමයි.ඒ කියන්නේ forex ගැන ඉගෙනගන්න ඕනේ.ඉන්ටනෙට් බැලුවොත් ඕනෑතරම් තියෙනවා.පුළුවන් තරම් practice කරලා 80%ක් ගොඩ යනකම් ඉන්න ඕනේ.අපි කාටවත් 100% profit පුළුවන් කමක් නැ.ඒ forex වල හැටි
money management එක හොද ට කරගත්තේ නැත්තනම් කොයිතරම් වැඩ කාරයෙක් උනත් sorry තමයි
මෙන්න මගේ real A/C eke profit.
last page විතරයි මෙතන දැම්මේ.
![]()
Machan oyage broker kawda ?

