සෙනසුරු මාරුව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දහමක් කියාදුන්නු අජිතකේසකම්බිලියගෙ වචන අදහනගමන් හේතුවාදියෝ ටික nekath adahana bauddayo කියල ටැග් දානව, අනේ මෙහෙමත් විගඩම් :rofl::rofl::rofl:. බයි ද වේ.. මමත් මකර. රැකියාවේ වගකීම් නම් වැඩි උනා ගිය සතියේ ඉදං.:rolleyes:
    http://www.elakiri.com/forum/tags.php?tag=nekath+adahana+bauddayo
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mama nan senasuru samaga waase! :yes:

    වෘෂභ

    වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

    :sorry:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;17329552 said:
    :oo::oo: සොන්නලු නේ වැඩිය ඉන්නේ. උනුත් ටිකක් හරි මැරෙන එක හොඳයි. අනිත් උන්ටත් මොලේ පෑදෙන්න :baffled::baffled:

    :dull::dull::dull: තම්බි නම් කමක් නෑ.. ආන්ඩුව මේ තත්වේ නොදන්නවා වෙන්න බෑ.. මට වඩා පට්ට වැඩ්ඩෝ ඉන්නවා උපදෙස් දෙන්න.. මොනවහරි කරලා මේ තත්වේ මගෑරවගත්තොත් හොඳා...

    ස්තූතියි බන්

    මගේ අවුරුදු දහයක ඒරාෂ්ටක අදින් සම්පුර්ණයෙන් ඉවරයි.:D

    ඔය සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි කියල අදහස් කරන්නේ "ලග්න ඒරාෂ්ටකය" ගැන. නමුත් කේන්ද්‍ර සටහනේ සදු පිහිටන ස්ථානය අනුව අනික් ඒරාෂ්ටක පිළිබද කියැවෙනවා. මම නිවැරදි ඇති නේද සහෝ?

    සෙනසුරු ඒරාෂ්ටකයට යන්ත්‍ර දැමීම, මුදු දැමීම, බෝධිපූජා පැවැත්වීම වගේ දේවල් වලට වඩා මම දකින හොදම පිළියම තමයි පුළුවන් තරම් ආගම දහමට යොමු වෙලා ජීවිතේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලල වැඩ කරන එක.

    බොහොම ස්තුතියි තොරතුරු බෙදා ගැනීම පිළිබද සහෝ, ඉදිරියටත් මේ වගේ ලිපි බෙදා ගනියි කියල බලාපොරත්තු වෙනවා....:yes:

    ඔව් සෙනසුරු දසාවේදී ප්‍රථි පත්ති රකිනවනම් ඒ අයට අපලදීමආඩුයි..නමුත් ප්‍රථිපත්තිය කාලයක් රකින්න ඕන පල ලැබෙන්න.. සෙනසුරු ලබනකන් ඉඳලා ප්‍රථිපත්ති රකින්න ගත්තොත් ඒකේ සුභ පල ලබන්න කාලේ සෙට් වෙනකොට වෙන්න ඕන දේ වෙලා.. ඒ නිසා හොඳම දේ හැමදාම ප්‍රථිපත්ති රකින එක.. නමුත් මිනිස්සු එහෙම කරන්නේ නෑනේ.. ඒ නිසා තමයි ඒ කිරන වලට භාධා කරලා ප්‍රථිපත්ති රැකීම සම්පුර්න වෙනකන් ආරක්ෂාවක් ලබාගන්න බලන්නේ..

    මේ දවස වල වැඩිපුර කතාබහ කරන මාර්තුකාවක් නිසා වැදගත් වෙයි සහෝ..ඔන්න රෙප් දුන්න +6 ..මේ ග්‍රහ මාරුවට කරන්න පුළුවන් විසදුම් එහෙමත් දාන්න ....ජය වේවා :yes:

    ස්තූතියි සහෝ

    කැරැල්ලක් ????

    ආ ආ මට ආව සතුට

    :lol::lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Last edited:

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    657
    113
    වලස්ගුහාව.
    මම කන්‍යා ලග්නේ. යන යකා කොරහත් බිඳගෙන යනවා කියනවා වගේ.. මගේ ජන්මේ පිට උනේ මගේ ලැප් එක පිටින්... ඊයේ ඉඳන් බැටරිය මැරිලද කොහෙද, ඔක්කොම අවුල්... :/
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama thula...mata kelwei wage...!! :P :P
    mama business karanne kelweida??

    mewata piliyam ehema thibeda??
    aduma gaane PM ekak wath dapanko nakath machan..!!

    තියනව පිලියම් නමුත් උඹලගේ පවුලේ ජ්‍යොතිෂ වේදියගෙන් පොඩ්ඩක් අහලා කරපන්.. මොකද මේක පොදු පලාපලයක් නිසා උඹේ හඳහනට වෙනස් වෙන්නත් පුලුවන්.
    http://tharaka-eli.blogspot.com/2013/12/blog-post_4.html

    මොකෝ සෑඩ් මූඩ්?

    අයියෝ මටත් අවුල වගෙයි..සෙනසුරු නම් ඕනෑම නැහැ:(:(
    බයවෙන්න එපා නිකන්.. දහමට නැඹුරු වෙන්න

    එල මචන්

    බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දහමක් කියාදුන්නු අජිතකේසකම්බිලියගෙ වචන අදහනගමන් හේතුවාදියෝ ටික nekath adahana bauddayo කියල ටැග් දානව, අනේ මෙහෙමත් විගඩම් :rofl::rofl::rofl:. බයි ද වේ.. මමත් මකර. රැකියාවේ වගකීම් නම් වැඩි උනා ගිය සතියේ ඉදං.:rolleyes:
    http://www.elakiri.com/forum/tags.php?tag=nekath+adahana+bauddayo

    වගකීම් එක්ක පඩියත් වැඩි වුනානම් අහන්නත් සතුටුයි..

    mama nan senasuru samaga waase! :yes:

    වෘෂභ

    වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

    :sorry:

    ඉතින් උඹට අවුලක් කියලා නෑනේ.. මොකෝ මූන නරක් කොරන්?.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ කියන්නෙ ඉදිරියෙදි විදෙස් පිලි ගැනීම අඩු උනා කියල ආණ්ඩුවට බැනල වැඩක් නැ ඒක වෙන්නෙ මේ හෙනහුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් එහෙම නෙමේ.:yes:

    මිනිස්සු පාරට බැස්සම ආණ්ඩුවෙන් වෙඩ් තිබ්බම ඒක වෙන්නෙත් හෙන හුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් නෙමේ,.:cool::cool::cool::cool:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සුදු පුතා;17330674 said:
    මම කන්‍යා ලග්නේ. යන යකා කොරහත් බිඳගෙන යනවා කියනවා වගේ.. මගේ ජන්මේ පිට උනේ මගේ ලැප් එක පිටින්... ඊයේ ඉඳන් බැටරිය මැරිලද කොහෙද, ඔක්කොම අවුල්... :/

    අපේ තව සහෝ කෙනෙක්ගේ ජොබ් එකට කෙලවගෙන ගියා කියලා මට පී එම් එකක් දාලා තිබ්බා.. උඹට ඒ අතින් බලනකොට ශේප්.. දැන් යුරාජ් මමාව කන්ටෑක්ට් කරපන් ලැප ගොඩ දාගන්න. උරාජයගේ ලග්නේ මකර ඌට නම් හොඳා.:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒකනෙ කියන්නෙ ඉදිරියෙදි විදෙස් පිලි ගැනීම අඩු උනා කියල ආණ්ඩුවට බැනල වැඩක් නැ ඒක වෙන්නෙ මේ හෙනහුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් එහෙම නෙමේ.:yes:

    මිනිස්සු පාරට බැස්සම ආණ්ඩුවෙන් වෙඩ් තිබ්බම ඒක වෙන්නෙත් හෙන හුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් නෙමේ,.:cool::cool::cool::cool:

    "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි"

    පැරනි ජ්‍යොතිෂ ශාස්තෲ වරුන්ගේ කියමනකි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැකැත් රාල;17330694 said:
    "මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි"

    පැරනි ජ්‍යොතිෂ ශාස්තෲ වරුන්ගේ කියමනකි.
    දැන් උබමනෙ කියුවෙ, විදෙස් සබදතා අඩුවෙයි , කැරලි ගහයි,කැරලි වලට වෙඩි තියයිනෙ ආණ්ඩුවෙන්.ඉතින් එහෙම බලපුවාම ඔය ග්‍රහයන්ගෙන් වැඩ ගනි කියන කතාව අතාත්විකයිනෙ.:confused:

    හරිම අමිහිරි සිදුවීම ඉදිරියෙදි සිදු උනත් ඒවට වග කියන්ඩ ඔනෙ ආණ්ඩුව හො පාලකය නෙමේ ඔය හෙනහුරා.:cool::cool:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17330685 said:
    ඉතින් උඹට අවුලක් කියලා නෑනේ.. මොකෝ මූන නරක් කොරන්?.

    ++++++

    මිශ්‍ර පල සහිත කාලයක්

    තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

    mekanan aththa! :sorry:
     
    Last edited:
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මීන

    මෙතෙක් කල් ගත කල අෂ්ඨම ඒරාෂ්ඨකය අවසන් වී මේ ග්‍රහ මාරුවත් සමග සෙනසුරු පුන්‍යස්ථානය වෙත ගමන් කරයි. අලුත් වැඩ වලට අත ගසන්නට ලැබෙනු ඇත. මේ නිසා ඊර්ෂ්‍යාකාරයන් හා සතුරන් ඇතිවේ. වැඩිහිටියන් සමග හෝ ඥාතීන් සමග කරන කටයුතු වලින් පාඩු විදින්නට සිදුවේ. ආගමික භක්තිය ඇති කරවන අතර තපසට භාවනාවට ප්‍රිය කරවයි. මේ කාලය ආර්ථිකය දියුනු කිරීමට වඩා අධ්‍යාත්මය දියුනු කිරීමට සිතෙන කාලයකි.

    Hodai wage... :)

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.