

. බයි ද වේ.. මමත් මකර. රැකියාවේ වගකීම් නම් වැඩි උනා ගිය සතියේ ඉදං.


බින්දු;17329552 said:සොන්නලු නේ වැඩිය ඉන්නේ. උනුත් ටිකක් හරි මැරෙන එක හොඳයි. අනිත් උන්ටත් මොලේ පෑදෙන්න
![]()


තම්බි නම් කමක් නෑ.. ආන්ඩුව මේ තත්වේ නොදන්නවා වෙන්න බෑ.. මට වඩා පට්ට වැඩ්ඩෝ ඉන්නවා උපදෙස් දෙන්න.. මොනවහරි කරලා මේ තත්වේ මගෑරවගත්තොත් හොඳා...rep 7+
මගේ අවුරුදු දහයක ඒරාෂ්ටක අදින් සම්පුර්ණයෙන් ඉවරයි.
ඔය සෙනසුරු මාරුව ලග්න වලට බලපාන හැටි කියල අදහස් කරන්නේ "ලග්න ඒරාෂ්ටකය" ගැන. නමුත් කේන්ද්‍ර සටහනේ සදු පිහිටන ස්ථානය අනුව අනික් ඒරාෂ්ටක පිළිබද කියැවෙනවා. මම නිවැරදි ඇති නේද සහෝ?
සෙනසුරු ඒරාෂ්ටකයට යන්ත්‍ර දැමීම, මුදු දැමීම, බෝධිපූජා පැවැත්වීම වගේ දේවල් වලට වඩා මම දකින හොදම පිළියම තමයි පුළුවන් තරම් ආගම දහමට යොමු වෙලා ජීවිතේ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලල වැඩ කරන එක.
බොහොම ස්තුතියි තොරතුරු බෙදා ගැනීම පිළිබද සහෝ, ඉදිරියටත් මේ වගේ ලිපි බෙදා ගනියි කියල බලාපොරත්තු වෙනවා....![]()
මේ දවස වල වැඩිපුර කතාබහ කරන මාර්තුකාවක් නිසා වැදගත් වෙයි සහෝ..ඔන්න රෙප් දුන්න +6 ..මේ ග්‍රහ මාරුවට කරන්න පුළුවන් විසදුම් එහෙමත් දාන්න ....ජය වේවා![]()
කැරැල්ලක් ????
ආ ආ මට ආව සතුට





ado mama mesha mata kela weida ban...? gederinuth elawana size eke wada thama me tike mata wenneth ban..
mama thula...mata kelwei wage...!!![]()
mama business karanne kelweida??
mewata piliyam ehema thibeda??
aduma gaane PM ekak wath dapanko nakath machan..!!
මොකෝ සෑඩ් මූඩ්?
බයවෙන්න එපා නිකන්.. දහමට නැඹුරු වෙන්නඅයියෝ මටත් අවුල වගෙයි..සෙනසුරු නම් ඕනෑම නැහැ![]()
එල මචන්
බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරපු දහමක් කියාදුන්නු අජිතකේසකම්බිලියගෙ වචන අදහනගමන් හේතුවාදියෝ ටික nekath adahana bauddayo කියල ටැග් දානව, අනේ මෙහෙමත් විගඩම්. බයි ද වේ.. මමත් මකර. රැකියාවේ වගකීම් නම් වැඩි උනා ගිය සතියේ ඉදං.
http://www.elakiri.com/forum/tags.php?tag=nekath+adahana+bauddayo
mama nan senasuru samaga waase!
වෘෂභ
වෘෂභ ලග්න හිමි ඔබගේ හඳහනේ හත්වැන්නටයි සෙනසුරු එන්නේ, බොහෝ දෙනෙක් මෙය විවාහ ගැටලු ඇති කරවන පිහිටීමක් ලෙස කීවත් වෘෂභයට යෝගකාරකයා වන සෙනසුරු තමාගේ දිග්බල රාශියේදී ඔය කියන තරම් නරකක් නොකරන බවයි මගේ හැඟීම. වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල සහිත කාලයක්. තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.
![]()





සුදු පුතා;17330674 said:මම කන්‍යා ලග්නේ. යන යකා කොරහත් බිඳගෙන යනවා කියනවා වගේ.. මගේ ජන්මේ පිට උනේ මගේ ලැප් එක පිටින්... ඊයේ ඉඳන් බැටරිය මැරිලද කොහෙද, ඔක්කොම අවුල්... :/

ඒකනෙ කියන්නෙ ඉදිරියෙදි විදෙස් පිලි ගැනීම අඩු උනා කියල ආණ්ඩුවට බැනල වැඩක් නැ ඒක වෙන්නෙ මේ හෙනහුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් එහෙම නෙමේ.
මිනිස්සු පාරට බැස්සම ආණ්ඩුවෙන් වෙඩ් තිබ්බම ඒක වෙන්නෙත් හෙන හුරා හින්ද මිසක් පාලකයන්ගෙ වරදින් නෙමේ,.![]()
thanks bro.. meka australia inna kenekta balapanne kohomada. Makara lagna himiyekutaනැකැත් රාල;17328855 said:එල මචන්
දැන් උබමනෙ කියුවෙ, විදෙස් සබදතා අඩුවෙයි , කැරලි ගහයි,කැරලි වලට වෙඩි තියයිනෙ ආණ්ඩුවෙන්.ඉතින් එහෙම බලපුවාම ඔය ග්‍රහයන්ගෙන් වැඩ ගනි කියන කතාව අතාත්විකයිනෙ.නැකැත් රාල;17330694 said:"මෝඩයා ග්‍රහයන්ට නතුවෙයි, බුද්ධිමතා ග්‍රහයන්ගෙන් වැඩ ගනියි"
පැරනි ජ්‍යොතිෂ ශාස්තෲ වරුන්ගේ කියමනකි.



නැකැත් රාල;17330685 said:ඉතින් උඹට අවුලක් කියලා නෑනේ.. මොකෝ මූන නරක් කොරන්?.
මිශ්‍ර පල සහිත කාලයක්
තරමක් මානසික ව්‍යාකූලත්වයන් ඇති වීමත් ඒ නිසාම ආගමට දහමට තරමක් නැඹුරු කරවන කාලයක්.

නැකැත් රාල;17330668 said:ඒරාෂ්ඨකය අපල වුනාට හැමෝටම එහෙම වෙන්නේ නෑ.. මම ගිය මාසෙ දැම්ම සෙනසුරු ඒරාෂ්ඨක ලිපි ටික බලපන්
http://tharaka-eli.blogspot.com/2014/10/1.html
http://tharaka-eli.blogspot.com/2014/10/2.html
