සෙනසුරු මාරුව

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔයාට පටන් ගත්තා විතරයි 2 1/2 අසුභ 2 1/2ක් මද්‍ය්ම 2 1/2ක් සුබ පල දෙයි..(හඳහන අනුව තීරනය වෙන්නේ)

    මාස වලින්ද ?

    +4 රෙප්
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මිථුන

    මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්‍රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන ජූලි මාසෙට ඉස්සෙල්ලා ඒවා ආපහු ඉල්ලගත්තොත් හොඳයි. ඒ අතර තමන් නයට මුදල් ගත් ඒවා නොගෙවා සිටිමට ඉඩ ලැබෙන්න පුලුවන්..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ධනු ලග්න හිමියන්ට තම ලග්න ඒරාෂ්ඨකය මේ ග්‍රහමාරුවත් සමග ආරම්බ වෙනවා. මුදල් කරදර සිත් තැවුල්.දුෂ්ඨ ස්ත්‍රීන් නිසා නින්දා අපහාස විඳින්නත් ඉඩ තියනවා

    :dull::dull::dull: