සෙන්ට් උදවුවක්
සොප් එකක විකුනන්න සමීක්ෂණයක් සදහා උබලා පාවිචිචි කරන හොද සෙන්ටි පර්පියුම් වර්ග ගන්න මිලත් එක්ක දාන්න උදවුවක් ලෙස
සොප් එකක විකුනන්න සමීක්ෂණයක් සදහා උබලා පාවිචිචි කරන හොද සෙන්ටි පර්පියුම් වර්ග ගන්න මිලත් එක්ක දාන්න උදවුවක් ලෙස
Hugo Boss
LaCoste
Bvlgari
kiyana ewata lankawe illuma thiyanawa godak. normally 5000 up thamayi.
mage favourite Hugo Boss
pavement eke thiyana ewa nam ithin record ekakata ganna ba. mokada ewa branded neweyi ne. oya kiwwe branded ewa.සිරාවටද බං මම මේ බැළුවේ බහුජන මතය මචං
pavement eke thiyana ewa nam ithin record ekakata ganna ba. mokada ewa branded neweyi ne. oya kiwwe branded ewa.
lankawe innawa branded use karana aya godak. habayi colombo kandy wage area wala.
anika perfumes nam branded nathuwa gannath narakayi. perfume ganna bari nam deo use karana eka hondayi laaba ewa gannawata wada.
පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ![]()


ඔව් යකෝ එතකොට බලන් ගියාම අපි විතරද බං රු1000 ට අඩුවා පාවිච්චි කරන්නේ

adidas, axe(original) ekka pro sport thiynna epaAdidas gold pro sport axe wage brand gena mokada hithanne hemotama 5000k dela perfume ganna beene e madiwata api dana shop echchara loku gann walata gann ekakuth neene

ane na ban. nathi una dawasata after shave tikak gagenath yanawa. normally mama use karanne deo.පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ![]()

bump..dantanam axe thamaewa wadak na bn.suwnda hitinnane

පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ![]()
ජින්තුවා;22309365 said:මාත් කලින් ඔය 1000 අඩු ඒවා තමා use කලේ. ඒත් වැඩක් නෑ බන් අඩුම ගානේ පැය 4, 5 වත් අල්ලන්නෙ නෑ. ඊට පස්සේ තමා branded එකකට ගියෙ.

