සෙන්ට් උදවුවක්

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
සෙන්ට් උදවුවක්

සොප් එකක විකුනන්න සමීක්ෂණයක් සදහා උබලා පාවිචිචි කරන හොද සෙන්ටි පර්පියුම් වර්ග ගන්න මිලත් එක්ක දාන්න උදවුවක් ලෙස
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    Hugo Boss
    LaCoste
    Bvlgari
    kiyana ewata lankawe illuma thiyanawa godak. normally 5000 up thamayi.

    mage favourite Hugo Boss
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    සිරාවටද බං මම මේ බැළුවේ බහුජන මතය මචං
    pavement eke thiyana ewa nam ithin record ekakata ganna ba. mokada ewa branded neweyi ne. oya kiwwe branded ewa.
    lankawe innawa branded use karana aya godak. habayi colombo kandy wage area wala.
    anika perfumes nam branded nathuwa gannath narakayi. perfume ganna bari nam deo use karana eka hondayi laaba ewa gannawata wada.
     
    Adidas gold pro sport axe wage brand gena mokada hithanne hemotama 5000k dela perfume ganna beene e madiwata api dana shop echchara loku gann walata gann ekakuth neene
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ:baffled:

    ඔව් යකෝ එතකොට බලන් ගියාම අපි විතරද බං රු1000 ට අඩුවා පාවිච්චි කරන්නේ :confused::confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    Adidas gold pro sport axe wage brand gena mokada hithanne hemotama 5000k dela perfume ganna beene e madiwata api dana shop echchara loku gann walata gann ekakuth neene
    adidas, axe(original) ekka pro sport thiynna epa:P

    adidas and axe dekama deo nam hondayi. ewayi perfumes nam mama use karala na.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,888
    113
    පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ:baffled:
    ane na ban. nathi una dawasata after shave tikak gagenath yanawa. normally mama use karanne deo.:P
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Perfume gahnne ne..body spray withrai use krnne..Mamanm yardley thamai use krnne..eth godak adurana ewun axe eka use krnwa
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පිස්සු හැදිලා ආයේ හැදුනා සිංහලු නේ මෙකේ ඉන්න ඔක්කොම 5000 / 7000 සෙන්ට් ගාන සල්ලි කාරයෝනේ:baffled:

    මාත් කලින් ඔය 1000 අඩු ඒවා තමා use කලේ. ඒත් වැඩක් නෑ බන් අඩුම ගානේ පැය 4, 5 වත් අල්ලන්නෙ නෑ. ඊට පස්සේ තමා branded එකකට ගියෙ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ජින්තුවා;22309365 said:
    මාත් කලින් ඔය 1000 අඩු ඒවා තමා use කලේ. ඒත් වැඩක් නෑ බන් අඩුම ගානේ පැය 4, 5 වත් අල්ලන්නෙ නෑ. ඊට පස්සේ තමා branded එකකට ගියෙ.

    ඒක නම් ඉතින් ඇත්ත තමා බං. ගහපු වෙලාවට විතරයි. ගොඩක් වෙලා තියෙන ඒවා තියෙනවා.ඒවගේ සුවද නෑ බං. :confused::confused: