සෙනෙහෙබර ඕෂදි

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය උඩ දාගෙන ආවට දිනන්න බෑ :yes: පබා එහෙම නං ජනප්‍රියත්වේ උඩම ඉන්න කාලේ නෙ චන්දෙට ආවේ. මෙයාලව දැන් මිනිස්සුන්ට මතකත් නෑ.

    කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා කිව්වට චන්දයක් දෙන්න ගැනියෙක් නැති හැටි බලපන්කො
    පබා, අනර්කලී, මාලනී එහෙම ඇවිත් කරපු මගුලකුත් නැහැනේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අක්ක කියපන්:growl: මැඩම් කිව්වම නිකන් වයසක ගෑනු කෙනෙක් වගේ. මමනං ගීතටත් අක්ක කියන්නේ

    :baffled: ethakota respect eka madi ne...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා කිව්වට චන්දයක් දෙන්න ගැනියෙක් නැති හැටි බලපන්කො
    පබා, අනර්කලී, මාලනී එහෙම ඇවිත් කරපු මගුලකුත් නැහැනේ
    චන්දෙ දීපු ජනතාවට තියා කලාව වෙනුවෙන්වත් කරපු දෙයක් නෑනේ. :yes:

    කොහොමත් පබා වගේ නිළියන්ට දෙනවට වඩානං දැනට ඉන්න තලතා, පවිත්‍රා වගේ කෙනෙක්ට දෙන එක නම්බුයි.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,245
    1,183
    113
    එන්ඩ සුදු බදුල්ලට....

    වරෙන්කෝ බදුල්ලට..... දෙන්ඩ මළ මිණියට පන.... නොදකින්... කැරපොතු..... හු......ක පවර් එක......
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    කිසිම ගෑනියෙක්ට ඡන්දෙ දෙන්න එපා. කිසිම ගෑනියෙක් මේ වෙනකල් වැඩකට ඇති කිසිම දෙයක් කරල නෑ නාස්ති කරනව ඇරෙන්නෙ :angry:

    දැන් ගෑනු රෙද්ද උස්සන් දුවන් එන්න එපා :P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    87550853_1113760338961788_8374571162113409024_o.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අක්ක කියපන්:growl: මැඩම් කිව්වම නිකන් වයසක ගෑනු කෙනෙක් වගේ. මමනං ගීතටත් අක්ක කියන්නේ


    ඒකනම් සාධාරණයි, ආසන්නව හරි එක වයසෙ අයට "අක්කා" "මල්ලී" "අයියා" වගේ කියන්න ඕන තමා