එහෙමද? ඒ කියන්නේ ඔයා ඉන්නේ _ _ වත්ත පැත්තේ![]()



එසේය...... ඒ පාරේ උන්ගේ ගෙවල් පහුකරගෙන යන්න ඕනේ......![]()
කුජීතයි උපාසක මහත්තයෝ කිව්වලු..
ලංකාවට ඇවිත් යන එවුන්ටත් කොපි කරන රෝගේ බෝවෙලාද කොහෙද...
පළවෙනියට තියෙන්නේ ඔරිජිනල් We go Sri Lanka එක. දෙවෙනි එක තනි කොපිය.. අන්තිම හරියේ ශොට් ටික නම් ජුන්ඩක් හොඳා...
![]()
සතුටුයි දැනගන්න ලැබීම. මමත් දැන් අවුරුදු දෙකකට කලින් හිටියේ ඔය පැත්තේ තමා. දැන් ඉන්නේ ටිකක් දුර.


සිරාවටම. කොපිය නම් අජූවයි. මරු selfie pod එකකුත් දැක්ක මම එකේ.![]()

ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා...![]()





එලස්.. උඹලගෙ ට්‍රිප දැක්කම පට්ට හැඟීමක් එනවා බන්.
උඹලත් පට්ට හැඟීමෙන් ට්‍රිප ගිහින් ලස්සනට ෆොටෝස් ටික දානවා වෙනද වගේම. හපුතලේ සීන් එකත් පට්ට

