සෙම්බුවත්ත චාරිකාව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුජීතයි උපාසක මහත්තයෝ කිව්වලු..

    :dull:

    ලංකාවට ඇවිත් යන එවුන්ටත් කොපි කරන රෝගේ බෝවෙලාද කොහෙද...

    පළවෙනියට තියෙන්නේ ඔරිජිනල් We go Sri Lanka එක. දෙවෙනි එක තනි කොපිය.. අන්තිම හරියේ ශොට් ටික නම් ජුන්ඩක් හොඳා...





    :dull:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එසේය...... ඒ පාරේ උන්ගේ ගෙවල් පහුකරගෙන යන්න ඕනේ...... ;)

    සතුටුයි දැනගන්න ලැබීම. මමත් දැන් අවුරුදු දෙකකට කලින් හිටියේ ඔය පැත්තේ තමා. දැන් ඉන්නේ ටිකක් දුර.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    කුජීතයි උපාසක මහත්තයෝ කිව්වලු..

    :dull:

    ලංකාවට ඇවිත් යන එවුන්ටත් කොපි කරන රෝගේ බෝවෙලාද කොහෙද...

    පළවෙනියට තියෙන්නේ ඔරිජිනල් We go Sri Lanka එක. දෙවෙනි එක තනි කොපිය.. අන්තිම හරියේ ශොට් ටික නම් ජුන්ඩක් හොඳා...





    :dull:

    සිරාවටම. කොපිය නම් අජූවයි. මරු selfie pod එකකුත් දැක්ක මම එකේ. :D
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    ඔහොම ගල් එළියේ ගෙන ගිහාම කවුද බන් නොබලන්නේ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්.. උඹලගෙ ට්‍රිප දැක්කම පට්ට හැඟීමක් එනවා බන්.
    උඹලත් පට්ට හැඟීමෙන් ට්‍රිප ගිහින් ලස්සනට ෆොටෝස් ටික දානවා වෙනද වගේම. හපුතලේ සීන් එකත් පට්ට
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ට්‍රිප් එක නම් මරු මචං... පින්තූර ට්ක නම් සුපිරි... ඒත් ඕනවට වඩා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන පින්තූර පබ්ලික් ෆෝරම් එකක දාන්න එපා... :)
    :yes::yes::yes::yes::yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    එලස්.. උඹලගෙ ට්‍රිප දැක්කම පට්ට හැඟීමක් එනවා බන්.
    උඹලත් පට්ට හැඟීමෙන් ට්‍රිප ගිහින් ලස්සනට ෆොටෝස් ටික දානවා වෙනද වගේම. හපුතලේ සීන් එකත් පට්ට

    මම ගොඩක් ආස දෙයක් බන් ට්‍රිප් සීන් එක. මගේ අනිත් යාලුවෝ දෙන්නත් එහෙම්මයි.
    හොඳ දෙයක් දීලා කෙනෙක්ව සතුටු කරන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්නේ මචං.
    හරිම කැමැත්තෙන් මම මේ දේ කරන්නේ.
    comment එකට ගොඩක් ස්තුතී... ජය වේවා!!
     
    • Like
    Reactions: Kumara456

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    අර බඩු දෙක කොහෙන්ද හොයා ගතේ බන් ?
    සෙල්ලමක් දැම්මේ නැද්ද සීතලේ