උදේට කිරිපිටි බොන එක නතර කරල උණ්වතුර එකක් බොන්න පුරුදු වෙයන්... මාසයක් දෙකක් කරපන්... වෙනසක් දැනෙයි....![]()
එලකිරිවලට සමහරක් උදවිය යම් අසාත්මිකතාවයන් දැක්වුවත් පිටි කිරිවලට එහෙම වෙන්නේ නැහැ.

මටත් සෙම ලෙඩේ ගොඩ කල් ඉඳල තිබ්බා. සති 2 කට විතර පාරක් බෙහෙත් ගන්න යනවා.ඔය හොඳයි කියපු හැම කෙනා ගාවටම මම බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.හැබැයි හරි ගියෙ නැහැ. පස්සේ මම දන්න කෙනෙක් කිව්වා වෙද මහත්තයෙක් ගැන.කලින් නොම්බරයක් ගන්න ඕන call කරලා. හරිම ආමාරුයි නොම්බරයක් ගන්න.සෙනසුරාදා,ඉරිදා,සඳුදා,අඟහරුවාද විතරයි බෙහෙත් දෙන්නෙ. මම ගියා බෙහෙත් ගන්න.( අමාරුවෙන් නිවාඩුත් දාලා ).වෙද මහත්තයා සල්ලි ගන්නෙත් නැහැ. කැමති ගානක් පඬුරු විදියට තියන්න පුලුවන්.හැබැයි බුලත් අතක් නම් අනිවාර්යයෙන් ගෙනියන්න ඕන. බෙහෙත් පුදුම ගුණයක් තියෙන්නෙ.
හැබැයි,මුල් සතියෙ නම් හොඳටම අමාරු උනා. සෙම ඔක්කොම එලියට යනවා. අමාරුවෙන් වෙද මහත්තයා කියන විදියටම බෙහෙත් කරා. මාස 1 1/2ක් විතර. පුදුමෙ කියන්නේ, සෙම අමාරුව 85% විතර හොඳ උනා. දිගටම බෙහෙත් ගන්න කිව්වා. පස්සේ ජොබ් එක හින්දා ඒක යන්න එන්න බැරි උනා. හැබැයි ඉස්සර වගේ දැන් විඳවන්නේ නම් නැහැ. මාර සනීපයක් දැනෙන්නේ. ඉස්සර රෑට නිදියන්නේ තොප්පියක් දාගෙන. උදේට ඉතින් පුදුම අමාරුවක්. ඔලුව කැක්කුම, උගුරෙ අමාරුව. නහය බ්ලොක් වෙලා. සීතල දෙව්ල් කන්නත් බැහැ.
ඒකට දැන්, රෑ දවල් කියල නැහැ ice cream ,යෝගට් etc... ඕන දෙයක් කන්න පුලුවන්. කිසිම අවුලක් නැහැ.
විස්තර ඕන නම් , PM කරන්න. හැබැයි නොහිහින් ඉන්න නම් එපා, නොම්මර ගත්තට පස්සෙ. මොකද ,වෙන කෙනෙක්ට යන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.
තව මාත් එක්ක කට්ටියක්ම ගියා බෙහෙත් ගන්න . එක එක ලෙඩ වලට . සෙම ලෙඩේ හොඳයි ,ඒ ලෙඩ එක්ක බැලුවම. ඒ හැම ලෙඩකටම බෙහෙත් කරනවා.
නොම්බරයක් ගන්න call කරන්නත් වෙලාවක් තියෙනවා. අනිත් වෙලාවට call කලාට වැඩක් නැහැ. දවසට නොම්බර 100 යි. කොහොමත් අන්තිම නොම්මරය තියෙන ලෙඩා බලන කොට රෑ 12 වත් වෙනවා. රෑට ඉන්නත් ඉඩ තියෙනවා එතන.

හැමදාම බත් එක්ක රෑට රතු ලූනු ගෙඩි දෙක හතක විතර කපන්. මේක මාස තුනක් විතර කරල බලපන්.

PASWAGa packet......ekak aran beepan mathaka athuwa hamadama sure ekata hoda wenawa ban
matath okama thiyenawa.
hawasa nawoth ehema pahuwada nose 1 mahaweliya wage
me too bn.
dan karanne indama bari wunoth piriton ekak gahala nida gannawa.ethakota tika dawasakata hari.
udeta wheez eka hadila aharenawa raata nidaagannakotath ehemai. maasa gaanakin hariyata nidaagena na bun.
මටත් තියෙනව බන් මගුල![]()

බොරැල්ලේ ආයුර්වේදයට ගිහින් බෙහෙත් ගනින්. සමහර විට තෙල් සමබහනය වගේ දේවල් වලට නවතින්න වෙයි. හැබැයි නියමෙට සනීප වෙනවා.
machan me place eka gana mama ahala thiyanawa Badu wadakaranawalu, goda ganna barinam pora baraganne nathilu,meka poddak blanta
http://www.elakiri.com/forum/showthread.php?t=1519711
matath same problem eka tiyenawa.. podi kale idanma sema tamay.. namuth nittawata suwa karanna behe.. namuth maximum sema nohenna, try karanna puluwan..
1) always drink warm/hot water
2) avoid Ice Creams/Curds
3) Avoid cold drinks/SODA ect
4) avoid cold food (seetha kema)
5) try to hot steam regularly.

පංචායුධ;18554727 said:
අඩෝ උබ රිප්ල්යි කරනකන් හෙන ගොඩක් බලාගෙන ඉන්නවා...
![]()