සෙම රෝග වලට හොද සිංහල බෙහෙත් දෙන තැනක්/කෙන#
මචන්ලා, මගේ wife ට කවදාවත් හොද වෙන්නේ නැති සෙම රෝග තත්ත්වයක් තියනවා. කොච්චර western medicine කරත්, කරන කාලෙට හොද වෙලා, ආපහු බෙහෙත් බොන එක නවත්තපු ගමන් වැඩි වෙනවා. මේ පාර දැන් මාස දෙකක් තිස්සේ අසනීප වෙලා ඉන්නේ මචන්ලා, මට කරගන්න දෙයක් නැහැ. ENT doctors channel කරලා ගියාම එයාල කියනවා එහෙම ලෙඩක් පෙන්න නැහැලු. මෙයට sinus තියනවා එක්ක.
කොච්චර western බෙහෙත් කරත් හොද වෙන්නේ නැති බව තේරුන නිසා දැන් අපි හිතුව මේ ලෙඩ ඔක්කොම ගැන කියල හරියට හොද කරගන්න සිංහල බෙහෙත් දෙන හොද වේද මහත්තයෙක් හොයාගන්න. කොච්චර හොයල බැලුවත් එහෙම හරියට සෙම ලෙඩ වලට හොද වෙදකම් කරන තැනක්/කෙනෙක් හොයාගන්න මට බැරි වුන. පට්ට upset මචං එයා එහෙම විදවනවා බලන්න, මට කරන්න දෙයක් හිතාගන්නම බැරි වුන තැන තම හිතුවේ මේක එළකිරි එකේ දාල බලන්න කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන් ද කියල තැනක් හොයාගන්න. ලොකු පිනක් උදව් කරන හැමෝටම. පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ ප්රශ්නේ නිසා.
දන්න කෙනෙක් හරි තැනක් හරි තියනවනම් please comment එකක දාලා යන්න. නැත්නම් bump එකක් වත් දාන්න...