සෙම රෝග වලට හොද සිංහල බෙහෙත් දෙන තැනක්/කෙන&#35

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    මචන්ලා, මගේ wife ට කවදාවත් හොද වෙන්නේ නැති සෙම රෝග තත්ත්වයක් තියනවා. කොච්චර western medicine කරත්, කරන කාලෙට හොද වෙලා, ආපහු බෙහෙත් බොන එක නවත්තපු ගමන් වැඩි වෙනවා. මේ පාර දැන් මාස දෙකක් තිස්සේ අසනීප වෙලා ඉන්නේ මචන්ලා, මට කරගන්න දෙයක් නැහැ. ENT doctors channel කරලා ගියාම එයාල කියනවා එහෙම ලෙඩක් පෙන්න නැහැලු. මෙයට sinus තියනවා එක්ක.

    කොච්චර western බෙහෙත් කරත් හොද වෙන්නේ නැති බව තේරුන නිසා දැන් අපි හිතුව මේ ලෙඩ ඔක්කොම ගැන කියල හරියට හොද කරගන්න සිංහල බෙහෙත් දෙන හොද වේද මහත්තයෙක් හොයාගන්න. කොච්චර හොයල බැලුවත් එහෙම හරියට සෙම ලෙඩ වලට හොද වෙදකම් කරන තැනක්/කෙනෙක් හොයාගන්න මට බැරි වුන. පට්ට upset මචං එයා එහෙම විදවනවා බලන්න, මට කරන්න දෙයක් හිතාගන්නම බැරි වුන තැන තම හිතුවේ මේක එළකිරි එකේ දාල බලන්න කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන් ද කියල තැනක් හොයාගන්න. ලොකු පිනක් උදව් කරන හැමෝටම. පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා.

    දන්න කෙනෙක් හරි තැනක් හරි තියනවනම් please comment එකක දාලා යන්න. නැත්නම් bump එකක් වත් දාන්න...​
     
    • Like
    Reactions: SCBmedia

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරලුගොඩ ගෙ avatar එකක් දාගෙන ඉන්නව ආයුර්වේද වෙදකම ගැන එහෙම ත්‍රෙඩ් දාපු කනෙක්. අහල බලන්න :yes:
     
    • Like
    Reactions: jolySira

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Ayurvedic Teaching Hospital Borella එකේ docter නයනා හම්බවෙන්න. මට ඇදුම තිබිලා දැන් හොඳවුනා.
     
    • Like
    Reactions: jolySira

    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    සෙම හැදෙනවා කියන්නෙ මොනවා වෙලාද පටන්ගන්නේ ඒකියන්නේ,,,කිවිසුම් ගිහිල්ලා ද?...කැස්ස හැදිලාද?...වයිප්ට ඇත්තේ ඇලජික් තත්වයක්....හැදෙන ව්දිය අනුව කරන්නතියන බෙහෙත් පොඩි වෙනසක් තියනවා...පරම්පරාවෙන් ආව සීන් එකක්නම් හොද කරන්නබැ....පාලනය කරන්න පුලුවන්...ඩොක්ට අනුර වීරසින්හ කියලා ඇලජි සහ ප්‍රතිශක්ති සම්බන්ද ඩොක්ටකෙනෙක් ඉන්නවා...ලන්කා හොස්පිටල් ...තව කීපයකටම එනවා...ටෙස් ටිකක් කරන්නදෙයි...පුල්බලඩ් කවුන්,විටමින් ඩී ලෙවෙල්,ඇලජි රියක්ශන් ටෙස්ට්,,වෙනුම්(ලාවා)ඒ කියන්නේ පනුඅමාරුව ටෙස්ට්...වගේ කොහොමත් වියදම 50000/-වගේ යයි.....එතකම් උබට කරන්නදෙයක් කියන්නම්...ඇද මෙට්ට අලුත් එවා දාන්න...ඇද රෙදි,කොට්ට කවර ..දවස් 3නෙන් තුනට මාරු කරන්න...නෙට් සතියට සැරයක් හොදන්න....පාරක් ලග ගේ තියෙන්නෙනම්....ගෙදරට දුවිලි එනැකට මොනවාහරි ආවර්න යොදන්න....කනකැම වලින් වැඩිවෙනවානම් ඒ මොනවයින්ද කීයා දැනගෙන ඒවා නොකා ඉන්න...අන්තිමට දෙන්නම හොදට හැම දාම නාපල්ලා ...:rofl::rofl:
     
    • Like
    Reactions: jolySira

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    sorry ban oka hodama karanna ba,hodama kaloth oluwe kakkum wage wena case wenawa,paalanayak tama karanna wenne,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පැඟිරි කුලේ පලතුරු නිතරම කන්න දෙන්න.සුදු ලූණු,ඉඟිරු ඵහෙම වැඩියෙන් පාවිච්චි කරන්‍න.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ම්පි

    THanks machan la bump walata...

    Danne na machan. Yana thanakata hodata hoyala yanna. Dan inne hora weddu.

    eka aththa ban, ekai me poddak hoyanne...

    බම්ප් - සෙමට හොඳ වෙද මහත්තුරු ඇති

    thanks machan la..,

    බොරලුගොඩ ගෙ avatar එකක් දාගෙන ඉන්නව ආයුර්වේද වෙදකම ගැන එහෙම ත්‍රෙඩ් දාපු කනෙක්. අහල බලන්න :yes:

    kageda ban, link ekak thiyanawada?

    Bump machan

    thanks for the bump machan...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    Ayurvedic Teaching Hospital Borella එකේ docter නයනා හම්බවෙන්න. මට ඇදුම තිබිලා දැන් හොඳවුනා.

    thanks a lot for the info macha, sahena sathutui ubata hoda wuna ekatath... mama yanna kiyala hithan inne. contact number ekak wage thiyanawa ban? Nayana kawda (name eke ithuru tika machan)? godak pin wisthareta...

    සෙම හැදෙනවා කියන්නෙ මොනවා වෙලාද පටන්ගන්නේ ඒකියන්නේ,,,කිවිසුම් ගිහිල්ලා ද?...කැස්ස හැදිලාද?...වයිප්ට ඇත්තේ ඇලජික් තත්වයක්....හැදෙන ව්දිය අනුව කරන්නතියන බෙහෙත් පොඩි වෙනසක් තියනවා...පරම්පරාවෙන් ආව සීන් එකක්නම් හොද කරන්නබැ....පාලනය කරන්න පුලුවන්...ඩොක්ට අනුර වීරසින්හ කියලා ඇලජි සහ ප්‍රතිශක්ති සම්බන්ද ඩොක්ටකෙනෙක් ඉන්නවා...ලන්කා හොස්පිටල් ...තව කීපයකටම එනවා...ටෙස් ටිකක් කරන්නදෙයි...පුල්බලඩ් කවුන්,විටමින් ඩී ලෙවෙල්,ඇලජි රියක්ශන් ටෙස්ට්,,වෙනුම්(ලාවා)ඒ කියන්නේ පනුඅමාරුව ටෙස්ට්...වගේ කොහොමත් වියදම 50000/-වගේ යයි.....එතකම් උබට කරන්නදෙයක් කියන්නම්...ඇද මෙට්ට අලුත් එවා දාන්න...ඇද රෙදි,කොට්ට කවර ..දවස් 3නෙන් තුනට මාරු කරන්න...නෙට් සතියට සැරයක් හොදන්න....පාරක් ලග ගේ තියෙන්නෙනම්....ගෙදරට දුවිලි එනැකට මොනවාහරි ආවර්න යොදන්න....කනකැම වලින් වැඩිවෙනවානම් ඒ මොනවයින්ද කීයා දැනගෙන ඒවා නොකා ඉන්න...අන්තිමට දෙන්නම හොදට හැම දාම නාපල්ලා ...:rofl::rofl:

    nikanma machan, welawak kiyanna baha. dust eka nisada kiyala matath hithnawa, but eyage ange hama welawema sema thiyanawa kiyala, oluwa barai wage kiyala eyata danenawa kiyala mata kiyanawa. hena upset ban api katawath mokuth karanna widihak nathuwa thiyana nisa. uba kiyapu suggestions mama karanna balannam. godak pin!

    sorry ban oka hodama karanna ba,hodama kaloth oluwe kakkum wage wena case wenawa,paalanayak tama karanna wenne,

    eka thama danatath karanne ban. baluwe mokak hari karala hitharama amaru wena gathiya adu karaganna wath puluwanda balanna....

    පැඟිරි කුලේ පලතුරු නිතරම කන්න දෙන්න.සුදු ලූණු,ඉඟිරු ඵහෙම වැඩියෙන් පාවිච්චි කරන්‍න.

    thanks machan wisthara walata...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්ලා, මගේ wife ට කවදාවත් හොද වෙන්නේ නැති සෙම රෝග තත්ත්වයක් තියනවා. කොච්චර western medicine කරත්, කරන කාලෙට හොද වෙලා, ආපහු බෙහෙත් බොන එක නවත්තපු ගමන් වැඩි වෙනවා. මේ පාර දැන් මාස දෙකක් තිස්සේ අසනීප වෙලා ඉන්නේ මචන්ලා, මට කරගන්න දෙයක් නැහැ. ENT doctors channel කරලා ගියාම එයාල කියනවා එහෙම ලෙඩක් පෙන්න නැහැලු. මෙයට sinus තියනවා එක්ක.

    කොච්චර western බෙහෙත් කරත් හොද වෙන්නේ නැති බව තේරුන නිසා දැන් අපි හිතුව මේ ලෙඩ ඔක්කොම ගැන කියල හරියට හොද කරගන්න සිංහල බෙහෙත් දෙන හොද වේද මහත්තයෙක් හොයාගන්න. කොච්චර හොයල බැලුවත් එහෙම හරියට සෙම ලෙඩ වලට හොද වෙදකම් කරන තැනක්/කෙනෙක් හොයාගන්න මට බැරි වුන. පට්ට upset මචං එයා එහෙම විදවනවා බලන්න, මට කරන්න දෙයක් හිතාගන්නම බැරි වුන තැන තම හිතුවේ මේක එළකිරි එකේ දාල බලන්න කාගෙන් හරි උදව්වක් ගන්න පුළුවන් ද කියල තැනක් හොයාගන්න. ලොකු පිනක් උදව් කරන හැමෝටම. පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ මේ ප්‍රශ්නේ නිසා.

    දන්න කෙනෙක් හරි තැනක් හරි තියනවනම් please comment එකක දාලා යන්න. නැත්නම් bump එකක් වත් දාන්න...​

    මචන් සෙම කියන්නේ එහෙම ලෙඩක් නෙවෙයි. උඹේ wife active වෙන්න කියපන්. උයන ඒව නෙවෙයි මන් කියන්නේ දවසට පැය බාගෙට වැඩිය exercise පාරක් දාන්න කියපන් හොඳට මහන්සි වෙලා. මටත් සෙම ආපුවහම මන් දවසට අඩුම විනාඩි 10ක් හරි දුවනව. physically active නැති වුන ගමන් මටම තේරෙනව සෙම වැඩි වෙනව කියල. වතුර අල්ලන්න අල්ලන්න තවත් වැඩි වෙනව. සතියක් හරියට active වෙන්න try කරන්න කියල කියන්න. effect එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕන.
     
    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    koheda inne oyala

    advice ekak dennam, hamadama udeta 8.00am ta kalin paya bagayakwath nala balanna sathi dekakwath wenasak thiyeda kiyala.
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    thanks!

    මචන් සෙම කියන්නේ එහෙම ලෙඩක් නෙවෙයි. උඹේ wife active වෙන්න කියපන්. උයන ඒව නෙවෙයි මන් කියන්නේ දවසට පැය බාගෙට වැඩිය exercise පාරක් දාන්න කියපන් හොඳට මහන්සි වෙලා. මටත් සෙම ආපුවහම මන් දවසට අඩුම විනාඩි 10ක් හරි දුවනව. physically active නැති වුන ගමන් මටම තේරෙනව සෙම වැඩි වෙනව කියල. වතුර අල්ලන්න අල්ලන්න තවත් වැඩි වෙනව. සතියක් හරියට active වෙන්න try කරන්න කියල කියන්න. effect එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕන.

    eyath okama thama machan kiwwe, issara henama active eya but now with work and all, adu wela thiyenne. api denna hithan inne next month wage idan oka gana wadipura hithala tikak wadipura exercise karanna. will see, thanks machan
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    thanks!

    koheda inne oyala

    advice ekak dennam, hamadama udeta 8.00am ta kalin paya bagayakwath nala balanna sathi dekakwath wenasak thiyeda kiyala.

    wattala machan. oka nam sure naha ban, wadata gihin AC eke iddi aye saneepa nathi wenwa meyawa..

    minuwangoda pathhe wedek innawalu semata. bus stand eka hariye.
    e patte ekekgen ahala balanna

    ehemada, thanks machan I'll try to look...

    thanks!