සෙම හිරවිම..

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
මෙ දවස්වල රෑට සෙම තද වෙනවා හුස්ම ගන්න අමාරුයි.. මොකද්ද මෙකට කරන්න ඔනේ.බටහිර බෙහෙත් ගත්තත් හරියට අඩුවිමක් නැ..
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ginger-treats-phlegm.jpg
     

    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    මටත් තිබුනා. හවසට Daily Steam කරන්න ටික දවසක්. සෑහෙන්න අඩු වෙනවා.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    kawuruhari nulak daala tibba sinhala beth karala lede adu kara gatt jiyala. nula hoya gattot mama daanam